, ,

සුපිරියි වැදගත් කේන්තියි අවුල් වගේ

‘වන්ඩර් වුමන්‘ ලෙස සැරසී කසාද බැඳලා

මේ දිනවල වාර්තා තබමින් ප්‍රදර්ශනය වන හොලිවුඩ් චිත්‍රපටයක් වන ‘වන්ඩර් වුමන්‘ හි වන්ඩර් වුමන් ලෙස සැරසීගත් කාන්තාවක හා තවත් ප්‍රකට සිනමා නිර්මාණාත්මක චරිතයක් වූ ‘ඩෙඩ් පූල්‘ ලෙස සැරසීගත් පිරිමි පුද්ගලයෙකු අතර අපූරු විවාහ උත්සවයක් ගැන වොෂින්ටන් නුවර පැවැත්වූ ප්‍රදර්ශනයකින් වාර්තාවේ.
සිනමාවේ ජනප්‍රිය චරිත පිළිබඳ ආසාවෙන් පසුවූ මෙම යුවළ මෙගන් මැටින් හා ඇඩම් මර්කා වන අතර ඔවුන් කවදා හෝ විවාහ වෙද්දී මේ ආකාරයේ අමුතු ලෙස සැරසී පවත්වන විවාහ උත්සවයක් ගැන සිහින මවා ඇත.
මෙම විවාහ උත්සවයේ විශේෂයක් වූයේ අවශේෂ පිරිස අතර සුපර් මෑන්, ඩොක්ටර් හූ, කයිලො රේන් ආදී එදා මෙදා තුර සිනමාවේ ප්‍රකට නිර්මාණාත්මක චරිත ආකාරයට සැරසීගත් අය සහභාගී වීමය.
වොෂින්ටනයේ වාර්ෂිකව පවත්වන කොමික් සඟරා සහ ජනප්‍රිය සංස්කෘතිය පිළිබඳ ප්‍රදර්ශනයේදී මෙම උත්සවය පවත්වා තිබුණි.


2 Comments

Leave a Reply
  1. exactly. seems they both have same kind of mindset. most of our SL women try to change their man to the way they want. SL men marry hoping she will not change. SL women marry hoping that one day he will change as per the way that she wants.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රජ පවුලේ උවමනාවට ඩයනා මරා දැමූ බව කී පුද්ගලයාගේ කතාව බොරුවක්

ලෝකයේ වසරකට වැඩිම මිනිස් ඝාතන සිදු කරන සතා මදුරුවා බව දැන සිටියාද?