,

සුපිරියි වැදගත්

පිටවෙන්නත් කලින් මිලියන ගණන් හිට්වූ රහුමන් සංගීතෙන් එන ‘මම්‘ (Mom) හින්දි චිත්‍රපටය

ඉන්දියාවේ සුප්‍රකට සංගීතවේදී ඒ ආර් රහුමන් සංගීතවත් කරන ලද අලුත්ම හින්දි චිත්‍රපටය ‘මම්‘ ලබන සිකුරාදා (7) සිට තිරගතවීම ඇරඹෙන්නට නියමිතය.
දියණියන් දෙදෙනෙකුගේ ආදර මවකට එක් දියණියකගේ වෙනස්වීම තේරුම් ගන්නට අපහසුවීමත් ඔවුන් අතර වන ආරවුලක් සමනය වන ආකාරයත් මෙම චිත්‍රපටයේ නිරුපණය වන බව කියැවේ.
ශ්‍රී දේවී ප්‍රධාන නිළිය ලෙස මවගේ භූමිකාවට පණපොවන මෙම චිත්‍රපටයේ අක්ෂය කන්නා,ෂාජල් අලී ඇතුළු පිරිසක් චරිත නිරූපණය කරනවා. සී ස්ටුඩීයෝස් නිර්මාණයක් වන මෙහි අධ්‍යක්ෂණය රවී උදයවර්ගේය.
කලකට පසු ඒ ආර් රහුමන්ගේ සංගීතයට හැඩවූ අලංකාර ගීත ගණනාවක් මෙයට අන්තර්ගතය.
චිත්‍රපටය නිකුත් වන්නට මාසයකට පමණ පෙර එළිදුටු ඒ ගීත මේ වනවිට යූටියුබ් ඔස්සේ මිලියන 50 කට ආසන්න නැරඹුම් සහිතව තිබීම විශේෂත්වයකි.
පහත පළවන්නේ එම චිත්‍රපටයේ ගීත කිහිපයක් හා ට්‍රෙලරයයි.


3 Comments

Leave a Reply
  1. ANE KASI KABAL LYRICS & MUSIC. IF ANYONE LIKE THESE MUSIC OR SONG THAT MEAN WHO HAS NEVER LISTEN GOOD MUSIC & DOES NOT KNOW ABOUT THE WAHT GOOD SONGS & MUSIC. EVEN GREAT MUSICIANS HAVE GIVEN BAD MUSIC. SAME LIKE OSCAR AWARD GIVEN TO WORST MOVIE IN THE CENTURY LIKE AVATAR.

  2. i like first song ,believe me i don't know meaning of this song.But after i heard this song i felt much better because i was in really lonely and sad.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

අයිසීසී චැම්පියන්ස් කුසලානය වෙනුවෙන් තැනූ ගූගල් ගේම් එකට ඉහළ ප්‍රතිචාර

ගණිකා ඇසුරක් ගැන නොව එක් නොවුණ සැබෑ ආදරයක් ගැන කියැවුණ ‘දම්පාටින් ළා සඳ බැස යනවා‘