අයුරු - ආරංචි
අන්තෝරපොත - නිශ්චිත නැති බව
හන්දුරු පිළ- කොට්ටපිළ
හිනිමිදිරිය - උදෑසන
බහල - පසුව
මංඩාරම - මන්දාරම
උඩදවුලා වැස්ස - තද වැස්ස / අනෝරා වැස්ස
කැලේ ගහනවා-මිනී වළලනවා
කුයිල - ගඳ
තෙලිපොළ - තෙල් හිඳින ස්ථානය
කුඩප්පා -බාප්පා
මහ කාණ්ඩේ - ස්වාමිපුරුෂයා
ගෙදර කාණ්ඩේ - බිරිඳ
අලුද්වන්කම - කොසැලකිල්ල
තකහනිය - කලබලය
පහිතය -පණිවිඩය
හිරගන්නවා -කරකාර බඳිනවා
හිද්දලයා -හිතුවක්කාරයා
නිහිනින්දා- නින්දා කිරිම
උම්පොළ වෙනවා - ඔත්පොළ වීම / රෝගී වීම
පොංගලය -කණ්ඩායම / සමූහය
කෝපත -පුවක් කොළපත
මිටුවන්ගල -අත්ගල
කුරුඅඩිය -කෑම පිඟාන තබන කුඩා මෙවලම
ඉයල්ල -අර පිරිමැස්ම
බත්බුසා-බත් ගොඩක් කන තැනැත්තා
Comments
Post a Comment