gossiplanka image 1
 


හඳුපනිනවා - හිනාවෙනවා

ගාලුකරන අංග - රේඩියෝව

අළු කරනවා - මරණවා

ගාලුකරනවා - අහනවා

ලුක්කරනවා - ගහනවා

තැවින්කෙනවා - එනවා

එකගෙයි අංගයා - සහෝදරයා

අංගයා - තැනැත්තා / පුද්ගලයා

හිදලුගෑවි - අම්මා

හිදලුගෑවා - තාත්තා

කන්නලව් කියන - පාසල

තෙරි හුමනෙ

පෑල්ලි - මහත්මිය

බිළිඳු ගෑවී - කෙල්ල

බිළිඳු ගෑවා - කොල්ල

බකුරු දුමනෙ - පන්සල

ඩැගුල් - අත

කෙරඩිය - ඔළුව

පොකිරිත්ත  - බඩ

ගල්ල - කට

පේලාවා - ඉබ්බා

ගල්මුරුතයා - ඌරා

වාමෙ - වළඳ

බුසා - බල්ලා

අතමලු - වී

මදු - හාල්

ලාවට දෙක - ඇස්

තෙරි නිල් අටු - අරක්කු

බිලිඳු හල්ලා - තරුණයා

පකිළි කොටා - කුකුළා

පතිළියා - හොරා

බිම්පලු  - අලවර්ග

ගල් මිරි - සීනි

හුරුඬු - ලුණු

බිම්පල්ලා - තලගොයා

ඉරච්ච - තණ

පබ්බරුකන් - කෙසෙල් කැන්

මටු පුලාන මතිලිය - පොල්ගහ

දිස්සෙන බිම්තලා - පාර

බකුටු දුමන - පන්සල

බකුරා - රාලහාමි

පේලෑව - ඉබ්බා

තැබලා - බුලත්

එක්ගිරාවයි- එකයි

දෙගිරාවයි - දෙකයි

තුනිගිරාවයි - තුනයි

විසිගිරාවයි - විස්සයි