සුදු සරමින් සහ ළා පැහැති කමිසයකින් සැරසුණු කරුණාපාල අයියා තම ගන්දිල්ල කරට ළා ගනිමින් ඉදිකිරීම් වැඩබිමේ ගේට්ටුවෙන් පිටවී තාර පාරට පිවිසුණේය. කොන්ක්‍රීට් අනනා බදාසි මැසිම් කිරී කිරී නාදය ගේට්ටුවෙන් පිටතටත් ඇසෙන්නේ කනේ තිබ්බාක් වෙන්ය. ගිවාඩු ලබා වැඩ බිමෙන් පිටට යැයි නේවාසිකව සේවය කරන ඕනෑයි සේවකයකුට සන්තෝසය දනවන කාරණයකි. එය කරුණාපාල අයියාටද විසේධීය. එහෙත් ඔහු මෙවර නිවාඩුගෙන නිවස බලා යන්නේ සිය බිරියගේ බලවත් පෙරැත්තයට මිස තබාගේ කිසිදු කැමැත්තකින් නොවේ.
''...ඉතින් ෆෝමන් මහත්තයා ඔන්න ඕකයි සංසිද්ධිය..... ඔගේ කෙල්ල පන්නාගෙන ගියපු එකා එක්කලා එකි අපේ ගෙදරට එන්න යොදාගෙන තියනවලු අනිදාට.......දැන් සතියක් විතර තිස්සේ ඉඳන් අපේ ගැනි මට කෝල් ගහලා බර බරේ..... අනිවාර්යෙන් එදාට ගෙදර ඉන්න එන්නය කියලා.... අම්මපා මට හිතෙනවා ජෝඩුව ගෙදරට ගොඩ වෙනකම් ඉඳලා මට කියන්න ඕන හරිය හොඳ සුද්ද සිංහලෙන් දේශනා කරලා ජෝඩුවටම හොඳ කම්මුල් පාරවල් දෙකක් ගහලා පලයව් දැක්නට නොපෙනී.... කියලා එළවලා දාන්න....
පළපුරුදු මේසන් බාස් කෙනෙකු වූ කරුණාදාස අයියා පවසන්නේ ඉහිලුම් නොසදෙනා කෝපයකින් බව සහතික වන්නේ ඔහුගේ මුහුණේ හැඟීම් ප්‍රකාශ වන සුළු සියල්ල දැන් ක්‍රියාත්මක නිසාය.අධිවේගි මාර්ග වැඩ බිම ඇතුළු විශාල සයිට් ගණනාවක විවිධ මේ සන්වරුන්, ශ්‍රමිකයන් ආදී පිරිස් සග සේවය කොට විවිධ පවුල් ප්‍රශ්න හැල හැප්පිලි අසා හෙම්බත්වී සිටින ෆෝමන්වරයා ගෙන් කරුණේ මේ වේලාවේ බලාපොරොත්තු වන්නේ "හරියට හරි කරුනේ කෙළළා අරින එකයි තියෙන්නේ...' වැනි වහා ගිණිගන්නා සුළු වදනක් බව ෆෝයින්වරයාද නොදන්නවා නොවේ.
එහෙත් දරුවකු සිය අනාගතයට පයින් ගසා හිතු මනාපේ දෙමාපියන්ට පිටුපා විවාහයක් කර ගැනීමේ වරදට වැඩිහිටියන් ද ඒ ඔස්සේ සිය ජීවිත අවුල්කරගත යුතු නැතැයි කරණේ අයියාට පැහැදිලි කර දෙන්නට මෙය වේලාව නොවේ.එහෙත් මේ වෙලාවේ කුමක් හෝ කියා කරුණේ අයියාහේ සිත සන්සුන් කළ යුතුයැයි සිතූ ෆෝමන්වරයා නැවතිල්ලේ උගුර පැදුවේය.
'' සමහර දරුවෝ දෙමාපියන්ගේ බලාපොරොත්තු තුට්ටුවකට ඩායිම් නොකර හිතුවක්කාර උනාට.....අපිට අපේ දරුවොත් නැති කරගෙන අපිට අපිවත් නැති කරගන්න බැනේ කරුණේ අයියා. ඒ නිසා සද්ධාජය ඉදිරියේ දරුවන්ට අඬනත්තෙට්ම් නොකර කතා බහෙන් ගැටලු විසඳගන්න එකයි සිට පේන විදියට නම්... කරන්න තියන හොඳම දේ..."
වැඩබිම බාර ෆෝයින් වරයාගේ උපදේශය කරණී අයියාට චිතරම් දිරවූයේ නැති බව ෆෝෂින්වරයාටද කොඳාකාරවම පැහැදිලිය. එනමුත් හඬි දරුවා අවාසනාවන්ත අයුරින් තනි ජීවිතය වරද්දා ගත් පමණින් ජීවිතයේ වෙව්හාසකරපායී ඖසන්ධියට පැමිණ සිටින කරුණාපල වැනි දුක්වින්ද පියෙකූට ඔහුගේ ඉරණම තම ප්‍රචණ්ඩත්වය හමුවේ අනතුරට පත් කරගන්නා තුරු බලා සිටිය හැකිද?
"වැඩක් නෑ ෆෝමන් මහත්තයා... ඔයා නොසණ්ඩාලයා කෙල්ලට කරපු විනාසට සිට ඕකා මැරුවත් හිත් දෙන්නේ නෑ.... ඒ කතාවෙන් කොරන්න ගිහින් හෝන්ඩ් වෙනවට වැඩිය හොඳයි. එකාගේ බෙල්ලට දෙකක් දීලා බැහැපිය දොට්ට කීවාම ...ඉන් පස්සේ දෙකෙන් එකක්නේ මහත්තයා.
"...පිස්සුද අයියෝ.... ඒවගේ පහත් වැඩ ඔය වයසට ගැළපෙන්නෙත් නෑ..
ෆෝමන්වරයා එසේ කියද්දී කරුණාපාල අයියා සිය ගමන් මල්ල
අතට ගත්තේ වෙනදාට නිවාඩු යද්දී මෙන් තම වැඩපළේ ෆෝමන් වෙත ළාංවී .....යන්නම් සර් ගොහින් එන්නම්..." යැයි පවසා නොවේ.
බස් රථයේ රියැදුරු අසුනට ඉහළින් ඇති රූපවාහිනී තිරයේ දිස්වන්නේ ද කරුණාපාල අයියාගේ දුවණියගේයි කිරියිල් වයසේ පසුවන ගැටිස්සියන්ගේ පෙම් ජවනිකා සහිත ගී සිතුවම්ය. කරුණාපාල අයියා ජනේල් කවුළුවෙන් පිටත බලා ගත්තේ තුරු නොදකින් යැයි නොකියාය. තුන් පැයක් පමණ බස්රියේ ගතකොට කරුණේ අයියා ප්‍රධාන බස්නැවතුමෙන් බිමට බැස්සේ බසය අල්ලා ගැනී සිටය.
ගෙට ගොඩවුණු කරණ අයියා උගුර පාදන හඬක්වත් නැත. ඒ ඔහු යන්තම් සප්පායම්වී සිටින විට පෙන්වන පොදු ලක්ෂණය නමුත් කරුණ අයියාගේ බිරියට අද විය පෙනෙන්නේ තවත් පැය දෙක තුනකින් තම අතගත් ඔනාළයාත් සමග ගෙට ගොඩවන ප්‍රෝනියැන්දා පැමිණි පසු සීතා අඩව්වක් අල්ලන්නට පෙර ඇතිවන කෙටි නිහඬතාවයක් ලෙසය. තම හඬින් මල්ල ඇතුලේ තිබු කුඩා රහමෙර කුප්පියෙන් අඩක් රෑ කැමට පෙර ගුඩුස් හා අමුවේම ගිල දැමු කරුණේ අයියා කැකුළු හාලේ බතට බලමාලු කරියක් සමග පොල් පොඩ්ඩක් හා ගෙන බත් පංගුවට ගිල දැමුවේ තමා ඉදිකිරීම් වැඩපළේ වාඩියේ දී කන බත් පතට වඩා දස දහස් ගුණයක රසයක් විඳිමිණි. ''.... වැඩපළේ මහත්තයත් දන්නවයැ සිද්ධිය... මොකෝ ඉතින් ලොකු මහත්තයා කියන්නේ..."
මාතෘකාවට පිවිසිමට මගක් නැතිව බලා සිටි කරුණාපාල අයියාගේ වීර්යයගේ එම පැනයට කරුණි එක් වරඔ "වැත්...." ගස විය. ඔහුගේ මුවින් එහි ප්‍රතිචාරය පිටවන්නේ අප්‍රසාදයේ හොඳම එකට බව අත් දැකීමෙන් දත් කරුණාපාල අයියාගේ බිරිය වනින් මුව පියා ගත්තේ තම සැමියා ක්‍ෂේතිය පිටම තව බොනවා කියා බනීවි දැයි නොදත් නිසාය.
"...යැයි ඉතින් බොස් නේ... ඒ ගොල්ලො කියන්නේ සද්ධාදායෙන් කතාබස් කරන්නය කියලා හේ... තමුන්ගේ කෙල්ල පන්න යහන ගියායි මොකද්ද මං කොරන සාහි කතාව... උස්සන් ගියපු එකා අල්ලගෙන හතර හන්දි කඩනවා මිසක්....මට උන්දැ එක්කත් මළ පැනලා ඔරොප්පුව පිටයි මේ ආවේ .....
තම සැමියාගේ පමණ ඉක්මවා යන විස්තර කිමත් ඒකත් එකටටම පැහැදිලි වන්නේ ඔහුට වෙනදාට වඩා වැඩිපුර ජරාව තොල ගෑවී ඇති බවය. කරුණේ අයියාගේ බිරිය වහා තැනින් ලිස්සා ගියේ ඔහුගේ කෝපය වැඩපළේ ලොකු මහතත්තයා වෙනුවෙන් හෝ අවුස්සා තැබීම මේ වෙලාවේ ඉතා අවදානම් සහගත නිසාය. ඊට හේතුව තනි දුවණිය සිය අලූත් සැමියා සමග හාපුරා කියා නිවසට ගොඩවන්නට නියමිතව ඇත්තේ තව හෝරා දෙක තුනකින් වන නිසාය. බලාපොරොත්තු වු හෝරාව එළැඹී බස්නාහිර අහසේ හඳ මුදුන් වු පැය තම නිවස දෙසට චල්ලය අල්ලා කුඹුරු මැදින් ඇති ගුරු පාර ඔස්සේ නිවස දෙසට චල්ල වන විදුලි එළිය වැන් රථයක බව වටහා ගන්නට කරුණේ අයියා හට එතරම් වේලාවක් ගත වුයේ නැත.
හෙමින් සිරුව් පිල් බංකුවෙන් නැගී සිටි කරුණේ අයියා නිවසට ඇතුළු වී දොර අඩවන් කළේය. නිවසේ ඉදිරි දොර අතරින් හද එළිය විසිරුණු ගුරු පාර දෙස බැලූ ඔහුට නැවත පෙගන්ගේ එහි වැන් රිය වේගය බාල කර ගනිමින් තම නිවස දෙසට ඇදී එන බවය. හරියටම හරි. ඒ එන්නේ හිතුවක්කාරයේ විවාහයක් කරගත් තම් ලොකු දෝනියන්දා සිය සැමියා නොහොත් ඔහුගේ නුදුටු බැහුවන් සමගය. කරුණා අයියා හිතාසිතා යි නිවසේ ඉදිරි දොරට එළිය වැටෙන විදුලි බුබුල නොදැල්වුයේ අවට ගෙවල් වල ජනයාට වීම විවාහය තව දුරටත් රහසක් විය යුතු නිසාය.
වැලිගම ආර්.පී. ජයවර්ධන
Comments
Post a Comment