පෙම් ලොව දී දුටු ඔහුමද මේ
ඔහුට ද මා අන්ධ වුණේ ...
යෞවනයේ දුටු ඔහුම ද මේ
ඔහුට ද මා අන්ධ වුණේ ......
මිදි යුෂ යැයි රැවටී හලා හල විෂ බිව්වේ ඇයි මා...//
පෙම් දැල මැද පැටලී සුසුම්ලා මුළා වුණේ ඇයි මා...
මිරිඟුව දැක හිනැහී පිපාසෙට දිය සෙව්වේ ඇයි මා...
නෙතුසර පහර වැදී විකල් වී දිවි පිදුවේ ඇයි මා...
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.
ගායනය- ආචාර්ය නන්දා මාලනී
සංගීතය - එච්. එම්. ජයවර්ධන.
Comments
Post a Comment