gossiplanka image 1
 

ඔහු අගනුවර ප්‍රධාග පෙළේ රාජ්‍ය ආයතගයක මාණ්ඩලික නිලධාරියෙකි. තම සේවාව ගැනම කැපවි සිටීම නිසා විවාහය තරමින් ප්‍රමාද වුවත් සොයාගත් මනාලිය රූමත් එකියක විට ඔහුගේ සතුටට හේතු විය. මංගල්‍යය අගනුවර සුපිරි උත්සව ශාලාවක පැවැත්වූ අතර මධුසමය සඳහා ද එහිම විශේෂ නාමරයන් කොට තිබිණි. සන්ධන භාගයේ විශේෂ සාදයකට පවුලේ අය හා එක්වූ ඔවුහු පසුව තම නගරයට ගියහ.


හදිසියේ යමක් සිහි වුවාක් මෙන් තම බෑගය ඇවිස්සු ඔහු කුඩා පෙට්ටියක් ඉවතට ගෙන එහි කුඩා බෝතල වල අසුරා තිබූ හත් පෙති වර්ග අටක් පමන අතට ගෙන කටට දමාගෙන වතුර විදුරුවක් බිව්වේ මනාලිය මවිතයට පත් කරමිනි.


පසුව ඒ ඒ පෙතිවර්ග වලට අදාල රෝග කාරකාදිය ඇයට කීවේ ඇය පුදුම වූ නිසාය. අනතුරුව ඔහු නාන කාමරය පැත්තට ගිය අතර හිතවත්ම යෙහෙළියක ඇයට දුරකතන ඇමතුමක් දෙමින් " කොහොමද ඉතිං '' කීවාය. '' හොඳින් ඉන්නවා. මං බැදල තියන්නේ සර් මිනිහෙක් නෙමෙයි. පාමසියක්'' ඇය කියන විටම ඔහු ආවත් ඇය දුරකතනය විසන්දි කළාලු.