බත් මුට්ටියකට වැටුන මැස්සා අයි.එස්.අයි.එස්. සංවිධානයේ ත්‍රස්තවාදියකු විය හැකි යැයි සැක සිතා බන් මුටිටිය පිටින්ම බල්ලන්ට දැමූ පුවතක් බිංගිරියෙන් වාර්තා විය. අසන්නට ලැබුණු ආකාරයට සිද්ධිය මෙසේය. හලාවත ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයයේ රාජ්‍ය ආයතනයක රැකියාව කරන කාන්තාවකගේ නිවස පිහිටා තිබුණේ ඩිංගි ප්‍රදේශයේය. දිනපතාම අය රැකියාවට යන් ස් ඵයෙනි. උදෑසනින්ම අවදි වී බත් උයා දිහවල් ආහාරය වෙනුවෙන් බත් පාර්සලයක් සකස් කරගෙන යාමි සිරිත් පරිදි කරගෙන ආවේය. පසුගිය දිනවල ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධානයක් වන අයි.එස්.අයි.එස්. සංවිධානයට සම්බන්ධ කල්ලියක් විසින් සිදුකරනු ලැබු බෝධ ප්‍රහාරය මහත් ආන්දෝලනයට තුඩුදෙන කාරණාවක් විය. වටිනා ජීවිත ගණනක් අහිමි වි යන ප්‍රහාරය සිදු කළ ත්‍රස්තවාදීහු ද මිය ගියහ.
දෙවියන් අතරට යන්නට පහසු මඟ එවැනි ප්‍රහාර එල්ල කිරිමෙන් බව ත්‍රස්තවාදීන් පෙන්වාදී තිබුණි. අන්තවාදී ආගම් වලට අනුව එය මිත්‍යාවක් බව බුද්ධිමත් ජනතාව සිතන කාරණයකි. මේ දිනවල නිතර දෙවේලේ කථා කරන ප්‍රධාන මාතෘකාවක් බවට පත්වී තිබෙන මෙ ත්‍රස්තවාදීන්
පිළිබඳව ඉකුත් දිනෙක උදෑසනක මේ කාන්තාවගේ නිවසේ සිටි අයනෙකුත් සාමාජිකයින්ටද මීස්සෙක් බත් මුට්ටියට වැටීමේ කතාව දැනගන්නට ලැබුණි. එකත් එකටම එය අයි.එස් අයි.එස් සංවිධානයේ මරාගෙන මැරුන ත්‍රස්තවාදී බෝම්බ කරුවක් තමයි මැස්සෙක් වෙලා ඇවිත් බත් මුට්ටියට වැටිල තිබෙන්නෙ.
මේ පුවත ඇසුන කාන්තාව බියට පත්වුවාය. ඒ ගමන්ම බත් මුට්ටිය නිවසින් පිටුපසට රැගෙන ගොස් බල්ලන්ට කන්නට ගසක් යටට හැලුවේය. මේ නිසා එදින දවල්ට කෑමට බත් පාර්සලයක් රැගෙන යාමටද නොහැකි විය. ගෙදර සිටි අයටද දවල්ට කෑමට බත් නොමැති විය.
Comments
Post a Comment