gossiplanka image 1
 අනුන්ගේ බිරිඳකගේ රූපශ්‍රීය ඇය ඉදිපිට වර්ණනා කිරීමට ගොස් අවසානයේ පොලිසියට යාමට සිදුවීමේ පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ දකුණු පළාතේ තංගල්ල ආශ්‍රිත ගම්මානයකිනි. මේ පවුල් දෙක අතර කාලයක සිට පැවතියේ දැඩි මිතුරුකමකි. 


පසුගියදා හදිසි ගමනක් යැමට මහ මගමට ආ මිතුරාගේ බිරිඳ දුටු ඔහු කරුණු විමසා යතුරු පැදියෙන් ගමන යාමට ඇය අතට හිස් වැසුමද දුන්නේය. යන ගමනේදී ඇයගේ රූපශ්‍රීය වර්ණා කළ ඔහු ඉඟි බිහි පාමින් යන ආකාරය දුටු ඇය සම්පුර්ණ ගමන යාම භවිතා යතුරු පැදියෙන් බැස්සේ තරමක කේන්තියෙනි.  දින දෙකකට පසු ඔහු හමුවූ මිතුරා වියරු විශයක් ගත අසභ්‍ය වචින කීපයක්ද කියා ඔහුට පහර දුක්ෂත් යතුරු පැදියද පෙරළා දමමිනි. තුවාල ලත් ඔහු පොලිසියට ගොස් කළ පැමිණිල්ලට දෙදෙනාම කැඳවා කරුණු අවබෝධ කොට සමාදාහයකට මං සැලසුවක් දෙදෙනාම තවමත් කයි - මුගටි වෛරයෙන් පසුවනවාලු.