gossiplanka image 1
 



කවදාවත්ම බිම් අගලකට උරුමකම් නොකියා බස් නැවතුම් පොළව වල, අනුන්ගේ අගුපිල්වල, විසේස්සු නැත්නම් කුලි​ ගෙවවල ජීවත්වූ පවුල් හතකට ඉන්න හිටින්න සැසක් දීමට සිටිගම 'ගුණ ජය සතුට පදනමේ නිර්මාතෘ හා සභාපති කුළණ ගුණසේකර මහතා පියවර ගත්තේය.

ගෙයක් දොරක් හදා ගැනීමට ඉඩ​මක් කඩක් නොමැතිව අන්ත අසරණව සිටි මේ පවුල් එක පවුළකට පර්චස් හය බැගින්  පර්චස් 42ක් සීනියි ඉඩමක් ගුණසේකර සිහතා ඔවුනට ළබා  දුන්නේය.


සාමාන්‍යාධිකාරි විරාජ සම්පත් මහතා ඇතුළු විහි පදයි සාමාජිකයන් විසින් මේ සත්කාර්යයට අවශ්‍ය කටයුතු සියල්ලයි සම්පාදනය කෙරිණ. ඒ අනුව මේ අහිංසක පවුල් හත සඳහා ඉඩම්වල ඔප්පු පිරිනැවයි අම්බලන්ගොඩ, කහට, ගල්දූව ආරණ්‍ය සේනාසනයේදී කමල් ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. කුමල් ගුණසේකර මහතාගේ ඡන්සි දිනය දා මේ සත්කාර්යය පැවැත්වී සිට  'ගුණ ජය සතුට' පදනව සාමාන්‍යාධිකාරි විරාජ් සම්පත් මහතා ප්‍රමුඛ 'ගුණ ජය සතුට පදනම්  කණ්ඩායට පියවරයන පිටිව විශේෂයෙන්හි කැපී පෙනුණි.


ඉන්න හිටින්න තැනක් නොමැතිව ජීවිතයේ දිගු කාලයක් තැන් තැන්වල ලැගුම්ගෙන මෙතැකැයි කියා නිසිකළ නොහැකි දුක් කන්දරාවක් විදි තමන්ටයි කියා ඉන්න හිටින්න තැනක් දුන් කුසිල් ගුණසේකර මහතා මිනිහෙක් නොව මිහිපිට සිටින දෙවියකු බව ඉඩම් ඔප්පු ලැබු පවුල් හයි සාමාජිකයෝ දෙනත් රූරා වැටෙන සතුටු කඳුළු අතරින් පැවසුහ. රජයේ මැති ඇමතිවරයෙකුටවත් තමන් වෙනුවෙන් මෙතුවක් කලක් එක බිම් අඟලක්වත් දිමට  අවස්ථාවක කිසිම ලාභ නොහැකිවු ප්‍රයෝජනයක් නොකා තමන්ට ඉඩමක් පරිත්‍යාග කළ කමල් ගුණසේකර මහතා වැනි  සේවකයින් තව තවත් මෙරට බිහි වේවායි තමන් ප්‍රාර්ථනා කරන බවද ඔවුහු කීහ .