gossiplanka image 1
 

අයිනෙන් ගලා බසිනා කුඩා ඇළකි. නොගැඹුරු මෙම ඇළේ විවිධ වර්ගනයේ මිරිදිය මත්ස්‍යයෝය. නොබෝදා තරුණයන් දෙදෙනෙක් ඇළේ පීනමින් සිටි මාළුවෙකු දැක රෙද්දක් යොදා ගනිමින් අල්ලා ගත්හ. ග්‍රැම් දෙසිය පනහක් පමණ බර මෙම මාළුවා කාවයියෙකි. අසළ තිබු ඉටි බෑගයකට ජලය පුරවා මාළුවා එයට දැමූ සිටුහු පැමිණියේ අසලින් ගලා බසිනා මල්වතු ඔයට මාළුවා දැමීමටය.


මාළුවා දුටු කුඩා දරුවෙක්, තම මවට කතා කරමින්, " අම්මේ ලස්සන මාළුවෙක්. අපේ මාළු ටැංකියට දාන්න ඌව අරන් දෙන්නැයි" පිංසසන්ඩු විය.


" මොකාද මේ මාළුවා? " ඇය තරුණයින්ගෙන් විමසුවාය. "මුට කියන්නේ කාවා ෆිෂ්. ඉම්පෝටඩ් මාළුවෙක් අයෙක් බොරුවක් අද වේය. ''මාළුවා විකුණනවාදැයි" විමසු විට ''රුපියල් තුන්සියක් දෙන්න" සතතෙම කීය. මාළුවා මිළදී ගත් ඕතොමෝ මාළුවා අඩංගු ඉටි බෑගය දරුවාට දුන්නාය.


හවස් වරුවේ සේවය නිමාවී පැමිණි සැමියා ඇමතු බිරිද. "අද ඉම්පෝටඩ්  මාළුවක් කරී අඩුවට හම්බ වුණො. කාවා ෆිෂ් කියලා අර මාළු ටැංකියේ ඉන්නේ '' යැයි පැවසුවාය. කියටද ගත්තේ '' සැමියා විමසු විට "රුපියල් තුන්සියයි අනේ" බිරිඳ ප්‍රීතියෙන්  කීවාය.


මාළුවා පරීක්‍ෂා කළ සැමියා "මු කාවයියෙක්නේ. මුන් ඕන තරම් මල්වතු ඔයේ ඉන්නේ" යැයි පැවසීය. තමා කාවයීයන් නොහදුනන   නිසා බිරිද නිහඩ වුවාය.