මුහුණු පොතේ රූමත් තරුණිය වෙනුවට ආච්චි කෙනෙකු රැගෙන ගිය තරුණයෙකු පිළිබඳව අගනුවරින් වාර්තා වේ. සිද්ධිය මෙසේය. ඇය වයස හැටක පමන කාන්තාවකි. ඇයට දරුවන්ගේ දරුවන් පවා සිටිති. එහත් ඇය සැම විටම තරුණයින්ට ප්‍රිය කළාය. ඇය තරුණයන් සොයා ගැනීම සිදුකළේ මුහුණු සනත් දැමූ ළාබාල තරුණියන්ගේ රූපෙ හරහාය. ඇයට මුහුණු පොත හරහා විශාල තරුණයන් පිරිසක් යහළුවන් වු අතර ලැබෙන වැටි ප්‍රමාණයද වැඩි විය.
මේ අතරින් එක් තරුණයකු පැවසුවේ ඇය කෙසේ හෝ ළබා ගන්නා බවත් ඔහු සිය නිවසට හොරෙන් පැමිණන ලෙසත්ය. එවිට ඇය ගිය නොවන බව දැක දන්වා ඇත්තේ ඔහු සිතා සිටින කෙනා ඇය නොවන බවය. එවිට තරුණයා සිතා ඇත්තේ ඇය වර්ගය අතින් හොද නොමැති බවය. එවිට ඔහු සිතා ගත්තේ ටික කාළයක් ඇයව රැගෙන ගොස් අතහැර දැමීමටය. කෙසේ හෝ තරුණයාගෙන් බේරිමට නොහැකි තැන ඔහු විසින් ඇගේ සැබෑ තත්ත්වයට ආදරය කරනවා යැයි සිතා පොරොන්දු කරගත් දින රාත්‍රියේදී ඔහු රෙද්දක් පොරවාගෙන ඔහු කී ස්ථානයට රහසේ පැමිණ ඇත.
තරුණයාද තවත් තරුණයන් දෙදෙනෙකු සමඟ වෑන් රථයකින් පැමිණි සිටි අතර ඇයවත් නංවාගෙන ගොස් ඇත. ටික දුරක් යද්දී ඇය ආවරණය ඉවත් කළ අතර ආච්චි දුටු තරණයාට දෙවියන් සිහිවිය. එවිට ඇය සිතා ඇත්තේ සිය සියාට කිව්වනේ මම එයා නෙමෙයි කියළා. එවිට තරුණයා ඇගේ කකුල් දෙක අල්ලා මට සමාවෙන්න ආච්චී” යැයි පවසා ඇයව නැවත ඇරළවා ඇත.
Comments
Post a Comment