gossiplanka image 1
 


සුරතලයට ඇතිකළ කැනඩා බල්ලන් දෙදෙනා හොක්කියේ හොක්කීයේ හූ කියා කුකුළයෙකු කටින් ඩැහැගෙන වනයට පළා යාමේ සිද්ධියක් සබරගමුව පත් එක්තරා ගම්මානයකින් වාර්තා වෙයි. සිද්ධිය මෙසේය.

ඇය කන්න බොන්නේ අඳින්නේ පළඳින්නේ බටහිර පන්නයටය. කතා බහද බටහිරය. ගෙවල් දොරවල් ද බටහිර පන්නයට සාදා ඇත. උප්පැන්න සහතිකයේ සිංහළ වාසගමක් පැවැතියද කළු සුද්දියකි. ගෙවත්තද අක්කර තුන හතරක විපසරියකින් යුක්තය. විවාහකය. දරුවෝද සිටිති. ඇයගේ විනෝදාංශය රටරටවල බල්ලත් ඇති කිර්තිය. නිවස වටා බලු කූඩු සමුහයක් ද ඇත.


අමුත්තෙකු නිවසට පැමිණි විට ඉස්සෙල්ලා, පෙන්වනු ලබන්නේ  බලු කූඩු හා බල්ලන්  විශේෂත්වයකි. ඇයගේ කතා විලාශය මෙසේය. ඕස්ටර් මේ ම්ඩෝග් පැටියා ගෙන්වා තියෙන්නේ ඉතාලියෙන්. කියා එංගලන්තයෙන්. සංයා ජර්සිගියෙන්, නම තගියි ළඟදී සිද්ධ ගත්ත කැන්ඩියන් ඩෝහ්ලා දෙන්නාමෙයා ලබාගත්තේ බොහායි අමාරුවෙන්, දාන්න තියන හැයි ල් එකයි දාළා.


"මට කියන්න බැරිද මිසිස් ඒ ගැන? අමුත්තා අසා ඇත.


"කියන්නම් කියන්නම්.මට උවමනා දෙයක් ඇත්නම් කොහොම හරි ලබා ගන්නවා. එහෙමයි මගේ හැටි. බිසි හස්බන්වත් සෙකන් වන්නේ නැනේ.

"මේ ඩෝග්ලා දෙන්නා සිටියේ වලව්වක් වගේ විශාල ගෙදරක.කිචන් එක පැත්තේ නම් දෙන්නා ඉන්නවා දැක්කා. 


ඒ අය නම් පැවසුවේ සල්ලි වලට දෙන්න බැහැ කියලා. නු එතකොට ඒ අය පැවසුවේ කැනඩාවේ කැළෑබද ප්‍රදේශයක කැළෑ බැල්ලියගේ පැටව් දෙන්නෙක් කියා. විශ්වාස කරන්න සිහි නිල් කොසු 10 ක් 12 ක් ඉස්සරාට දැමිණි. බැහැ කියපු ඒ අය සිහි ඉදිරියේ සැළැන්ඩර් වුණානේ. ඉතින් මේ දෙන්නා ගත්තේ රුපියල් 12,000 දීලානේ. හැබැයි මේ දෙන්නා ගන්න කොට ඒ අය විට අවවාදයකුත් කලා. ඒ කැළෑ බල්ලන් නිසා අනිත් බල්ලන් අතර දාන්න එපා කියලා. එක පිළිගත් සිසි මේ දෙන්නා ගේ බලු කූඩුව අගින් බල්ලන්ට පේන්න නැති විධියට පාපිසි හදලා දැක්විණි. ඔව් සිස් ඔට පේනවා. අනිත් ඩෝග්ලාට වැඩිය මේ දෙන්නාගේ ලොකු වෙනසක් තියනවා... කියා ඔහු පවසා ඇත.


කාලය කෙමින් ගෙවී ගියේය. කැන්ඩියන් බල්ලත් හොඳ හැටි වැඩි තිබිණි. වඩාත් වුන් සිස් වර්ග කන බැවින් ඒවා අනික් බල්ලන්ට  කෙසේ වෙතත් මුන් දෙදෙනාට නිරතුරුව ලැබිණි. එදා ඒ නිවසේ මිදුලට පැමිණ සිටියේ අසල නිවෙස් වල නිදැල්ලේ ඇති කරන ගං කුකුලන් කීප දෙනෙකි. මුන් දෙන්නාට උදෑසන කෑයි දීපිට කූඩුවේ දොර අරින විට ගෙහිමි කාන්තාවට සිදුවුයේ මෙවැන්නෙකි. ඇයගේ අතත් සපා කා දෙදෙනා විදියට පැන මිදුලේ සිටි එක් කුකුලෙක් කටින් ඩැහැගෙන හොක්කියේ හොක්කියේ හු.. කියා ගෙන පැන ගියහ. මේ සම්බන්ධයෙන් අසල්වැසියක් ඇයගත් විමසිවේදී මෙසේ  පවසා ඇත. නරියා කියන්නේ  කපටියා. වික්ක අය මනුශ්‍ය කපටියෝ.. ගත්ත මම තමයි මෝඩයා.