gossiplanka image 1
 

ඇඟළුම් කම්හල් ​මහන මැෂින්වලින් නැගෙන ඝෝසාව එහි උප කළමනාකරු හර්ෂණ මහතා හට මේ වේලාවේ ඇසෙන්නේ මහා ඝෝසාවක් ලෙස ය. කම්හල් පරිශ්‍රයෙන් විදුරුවලින් වට වු සිය කාර්යාල කුටිය වෙත කඩිසර ගමනින් ඇවිද ගිය ඔහු වායුසමග දුරස්ථ පාලකය අතට ගත්තේය. ඔහු තම වීදුරු කුටියේ සිසිලෙස තවත් වැඩිකර දෙන ලෙස ඉල්ලමින් එහි බොත්තම තෙරපන් තම  දාහඩිය නිවා දැමිමට එහි වායු සමීකරණය නොව අයිස් කැට වරුසාවකින් වත් නොහැකි බව හොදාකාරව  දැන දැන ය.


තමාට පමණක් නොව තුන්සියයකට ආසන්න සේවක පිරිසක් රාජකාරියේ යෙදෙනා ගිසි ඇඟළුම් කම්හලේ අද දවසේ ඇති ප්‍රධාන කටයුත්ත එහි සුවිශේෂී සිදු හදරට සහභාගී වීසිට යාමය. කාන්තාවන් ඩිකසිය පහකට ආසන්න ප්‍රමාණයක් සේවයේ යෙදෙනා එහි ඇඟළුම් කම්හල් ඉහළ පරිපාලනයට කාර්යාල කාර්ය සහායක පාලයේ සේවය සපයමින් එහි ප්‍රධාන 'බඩි'  ට පණ පෙව්වේ දිනේෂ්ය. වයස තිහක් ඉක්මවා සිටි ඔහු දෙසියයකට ආසන්න ගැහැණු සුසියින් පිරිසක් මැද්දේ සේවය කළද කටයුත්තකට කලවයස එළැඹී තිබුණද දිග්ගේ කිසිදු පෙම් සබඳතාවක පැටලී නොසිටියේ ඔහු නිහඬ චරිතයක්  නිසාය. දිනක් ඔහු හර්ෂණ මහතාගේ කාර්යාල විදුරු කායිරය ඉදිවීයන් කීප වතාවක් හි විහාටත් මෙහාටත් ඇවිද ගියේ බර වැඩක යෙදී සිටින ළාක සිහතාගේ අවධානය කෙසේ හෝ තමා දෙසට හරවා ගැනීමට ය.


"...ඉතින් කොහොමද දින්නත් ගිය කාරනේ...


හර්ෂණ මහතා විමසන්නේ කලබලයෙන් වුවද දිනේෂ් හට එය ගානක් නැත.


''...මනමාලි නම් ලස්සනයි..සර්... අක්කලාත් කැමතියි වැඩේට...'” දිනේෂ් බිම බලා ගන්ගේ ගැහැනු ලමයකු සේය.


"...අක්කලා කමති උනාට වැඩක් නැ දිනේෂ් ඔයා කැමති නැත්තම්..මට දැනගන්න ඔන....ඒ මනමාලිට දිනේෂ්ගේ හිත ගියාද කියන එකයි..”


හර්ෂණ මහතා මුවගට සිනාවක් නඟා ගනිමින් විමසන්නේ දිනේෂ් තව තවත් ලැජ්ජා කරන්නටය.


"...මම  කැමති උනත් ඒ පැත්තේ අනික් අය සිට කැමතිද දන්නේ තැන් සර්...”


එදිනට එම සාකච්ඡාව නිසා වුයේ තැනිනි.


ඊට සති කීපයකට පසුව දිගේ කල්යල් බලා සිය ප්‍රධානියා හමුවන්නේ දිගටත් වඩා කුළට ඉරියව්වක් ප්‍රකට කරමිනි.


''...සර් අර මම අන්තිමට වූ බලන්න ගිය මංගල යෝජනාව... ඒක හරි ගියා සර්.. ඉතින් නැකැත් දින හෙයින් තීන්දු කරළාශ්‍ර තියෙන්නේ... ඔලි මේ අහන්න ආවේ ට පුළුවනි නේද අපේ කසාදෙට ඔගේ පැත්පතන් අස්සන් කරන්න එන්න...'


දිනේෂ් ලැජ්ජාශීලී ස්වරයෙන් එදි කපු පුවතින් හර්ශණ සිහතාගේ හදවත පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියේය.


ඇගළුම් කම්හල් පරිපාලන දිවියට පිවිසුණු දා පටන් මේ දක්වා ඉක් කෙස් ගණනට තයි සේවකයන්ගේ විවාහවල සාක්ෂිකරු වශයෙන් අස්සන් තබා ඇති හර්ෂණ සිහට එහි සියලු විවාහවලට වඩා දිශ් හේ විවාහය වැදගත් වන්නේ ඔහු තඹා ඇතුළු ඉහළ පරිපාලනයට ආවත්ව කරන එකයි

කාර්යාල සහායකයා නිසා පමණක් නොවේ.


හර්ෂණ මහත්තයාගේ විසි වසරක්වූ ඇඟළුම් කම්හල් සේවා දිවිය තුරු යෝජනාවකින් සිදුවන විවාහයකට ඔහු අස්සන්  තබන්නට සැරසන ප්‍රථයි අවස්ථාව සිය වන නිසාය.


ඉන් පසුව එළැඹුණු  තවත් දවසක උදෑසනින් ඔ තම ප්‍රධානියා හමුවූ දිනේත් එහි විවාහය පිළිබඳව උච්ච තයි සතුටු දායක පුවත ඔහු වෙත පවසා සිටියේ හදවත පුරා ඉතිරි යන සන්තෝශයෙනි.


උදේ නවයයි හතළිහට අස්සන් කරන්න හැකත තියෙන්නේ සර්...


හර්ෂණ මහතා දින කැලැන්ඩරය දෙස ගැන බැලුවේය. දිගේහේ විවාහ උත්සවයට ඇත්තේ හරියටම තව දින දහයකි.


...ඉතින් කවද්ද දින්ක් දැන් කසාදෙට නිවාඩු ගන්නේ... හනිමුන් එකට හොඳ හෝ බලයක් හෙයිත් බුක්කරලා ඇති නේද?..."


'..හෝටලෙක නෙවෙයි සර්.. හල්දුමුල්ලේ කලාකූ මාමාලාගෙ ගෙදර යන්න හිතාගෙන ඉන්නේ උවස් දෙක තුනක් ඉඳලා එන්න....


" දිනේෂ් පවසන්නේ කුළෑටි ඉරියව්ව්වෙනි.


"........නියම සිතල පළාතකින් හනිමුන් එකට තෝරගෙන  තියෙන්නේ... ඉතින්  දිනේෂ් මට කීයව නැගගන් කවද්ද වෙඩින් එකට නිවාඩු යන්නේ කියළා...


"අනිද්දට යන්න තමයි හිතාගෙන ඉන්නේ සර්. මට පර්සනල් එකෙන් ඉල්ලුවට වඩා තව දවස් තුනකුත් වැඩියෙන් නිවාඩු අනුමත කරලා තිබුණා නේ සර්...'


දිනේෂ් පවසන්නේ යටහත් හඩිනි...


එතකොට දිනේෂ් අනිද්දා වැඩ ඇරිලා ගියා එහෙමම නිවාඩු යනවා නේද..


හෙට ඉඳලා සිට සතියයි හෙඩ් ඔෆිස් එකේ ට්‍රෙනින් එකක්.. ඒ කියන්නේ සිට ආයෙත් දිනේෂ්ව හමුවෙන්නේ වෙඩින් එක දවසේ එහෙම නේද....


එසේ කී හර්ෂණ මහතා ඉදිරියට නැඹුරු වී පසුපස කලිසම් සාක්කුවෙන් මුදල් පසුම්බිය අතට ගත්තේය.


"...රායිට් දිනේෂ්.දැනට මේක තියාගන්නයක්... ස්ටාෆ් එකේ ප්‍රසන්ට් එකට අමතරව මම වෙඩින් එක දවසටත් ඔයාට තව මුදලක් දෙන්න හිතාගෙනයි ඉන්නේ......මොකද අපේ නෝනත් දිනේෂ්ට ගොඩක් කැමතියි නේ... එයා  මතක් කරනවා දිනේෂ් අපේ ගෙදර පදිංචි වෙන උත්සවේ වෙලාවේ අපිට දුන්නු සපෝට් එක ගැන...


එදා ඒ පිරිතයි දානෙයි දෙකම වෙලාවේ ඔක්කොයි සොයලා බළලා ෆුල් සපෝට් එකක් නේ දිනේෂ් අපට දුන්නේ....ඒ නිසා... ගන්න දිනේෂ්...මේක ඔය මොකක් හරි වියදමකට තියාගන්න...”


දැනට ලංකාවේ භාවිත වන වැඩිම වටිනාකමින් යුතු මුදල් නෝට්ටුව සිය ආයතනයේ පාලකයාගේ අතින් දෝතින් ලබාගත් දිනේෂ් එහි මුදල් නොට්ටුව දෙකට නමා ගැනීමටත් පෙර තයි ස්වාමියාගේ දෙපා පාමුල දොහොත් එක් කළේ සිය පාලකයාට වැඳ නමස්කාර කරන්නටය.


"...හරි හරි දිනේෂ නැගිටින්න අපි එහෙනම්  වෙඩින් එක දවසේදි හමුවෙමු..


දිනේෂ් කෘතඥතා පූර්වක බැළණික් හෙළා සිය පාලකයා වෙතින් ආපසු හැරුණේය.


ඒ ඔහු කඩා දෙස හෙලූ අවසන් බැල්ම බව හෝ තම කාර්යාල කුටියෙන් පමණක් නොව තම දසුන්ගෙන්ද සදහටම සමුගන්නා මොහොත විය.


යැයි හර්ශණ සිහතා හෝ දිනේෂ් ද සිහින්නෙන් වත් සිතන්නට නැත. කලින් යොදාගන තිබූ පරිදි ඊට දෙදිනකට පසුව හර්ෂණ ඔහතා විශේෂ පුහුණුව සඳහා සිය ආයතනයේ කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලය වෙත පිටත්ව ගිය අතර දිනේෂ් සිය ජීවිතයේ අලුත් පිටුවක් පෙර දිෂ්ටි අපේක්ෂාවෙන් විවාහවීම සඳහා නිවාඩු ලැබ ආයතනයෙන් පිටව ගියේය. ඒ අම්හිරි උදෑසන උදා වුයේ හරියටම ඊට දින තුනකට පසුවය. එසේත් නැතිනම් දිනේන්ෂ්ගේ විවාහයට දින හතරක් තිබියදී නොහොත් එම මහතාගේ පුහුණු සැසිය නිම වී සිට දිනයකට පෙරදීය.


හර්ෂණ මහතා සහභාගී වන සැසියේ දේශන ශාලාව තුළ සිටින එහි ඇගළුම් කම්හල් සමුහයේ සියලුයි කර්මාන්ත ශාලාවල කඳුයිනාකරුවන් එයට පිම්බාක් යින් දේශනයට සවන් දෙමින් සිටියහ.  හදිසියේ දේශන ශාලාවේ වීදුරු දොර විවරවන්නේ එහි සිකුරිටි නිළධාරියා අතිනි. යටහත් ලෙසින් දේශකයා අසලට දූප වන ආරක්‍ෂක නිළධාරියා දේශකයාගේ කනට වී යමක් කීවේය.


''.....සොරිටු ඩිස්ටර්බ් මිස්ටර් හර්ෂණ... පොඩ්ඩක් ෆෝන් එක සින් කරගග විදියට ගිහින් ඔයාගේ ෆැක්ටර් එකට කතා කරන්න පිළිස්...." හර්ෂණ මහතා ඒ තරම් දෙයක් සිතූවේ නැත.  ඔහු සැහැල්ලු සිතින් සිය ජංගම දුරකථනය හරහා සැතපුම් අනුවක් ඩ පිටින් පිහිටි සිය ඇඟළුම් හඬ ඇමතුවේය.


''....මොනවා..... දිනේෂ්ගේ මෝටර් බයික් එක ඇක් සිඩන්ට් වෙලා......”


එහි දැවැන්ත මහල් ගොඩනැගිල්ලේ ප්‍රතාපවත් කොන්ක්‍රීට් කණු පිහිටා තිබෙන්නේ පොදුවට ලම්බකව බව හොඳින් දන්නා නමුත් හර්ෂණ ඔහතාට සියල්ල දිස්වන්නේ ඇදවී බොදවී ගිය ලෙසින්ය.


'...ඩොන්ට් වොරි අබවුට් මිස්ටර් හර්ෂණ... ඔයාට මම ප්‍රසන්ටි ඩාක් කරලා සෙමිනා එක සක්සසල් කන්පිලිට් කලා කියලා සර්ටිෆිකේට් එකත් ඉෂු කරන්නම්... ඔයා හෙට සෙෂන් එකට ඉන්න අවශ්‍ය න... අදයි ෆැක්ටරියට යන්න. නැතිවෙලා තියෙන්ගේ සියන් විසිග්රි එකේ ක්ලෝස් යි ස්ටාෆ් නයිවිබර් කෙනෙක් 


ඇඟළුම් කම්හල් සමාගම් ප්‍රධානියා කම්පනයට පත්ව සිටිනා හර්ෂණ මහතා ගේ පිටට තට්ටු කරමින් සිත අස්වැසුවිය. අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුවේ ප්‍රවේශ පත් කවුළුව අසලින් දකුණ බලා පොතු පැන්නුනු හර්ශණ මහතාගේ මොටෝරිය දිනේෂ්ගේ මඟුල් ගෙදර නොව ගෙදර සොයා රියක වේගයෙන් ඉදිරියට ඇදුණේය.