gossiplanka image 1
 

නිවස ඉදිරිපිට අලංකාරය වැඩි කිරීම සඳහා තණකොළ වවා එහි තෙතමනය ආරක්ෂා කර ගැනීමට කෙරවත්ත ප්‍රදේශයේ කාන්තාවකට කොහුබත් අවශ්‍ය වී තිබිණි. ඇය තම ස්වාමියාගෙන් කානුධත් ලබාගත හැකි ආකාරය පිළිබඳව විමසීමක් කළාය.  කොහුබත් ගන්න අවශ්‍ය නම් කොහු මෝල් වලට යන්න ඕනය එත් ඉස්සර වගේ නොවෙයි. දැන් කොහුබත් ගන්න එක අමාරුයි. කොහුබත්  ටිකවත් කොහු මෝල් වලින් අහක දමන්න නැහැ. කොහු මෝල් හාන ඉස්සර කොහුබත් කඳු තිබෙනවා. කොහු  මෝල් අයිති කරුවන් කොහුබත් ටිකත් මුදල් කරනවා. ඒවා කැට කපළ රට යවනවා. එනිසා මල්පාත්ති වලටදාන්න කොහු බත් ගන්න බැහැ. ස්වාමි   පුරුෂයා කීවේය.


කොහු බත්  ප්‍රශ්නය කතා  බොහෝ දුරදිග  ගියේය. බිරිද යළිත් කොහුබත් ලබාගත හැකි මාර්ගයක් සකස් දැයි ඇසුවාය.  එයට ප්‍රතිචාර

දැක්වීමට ඉදිරිපත් වූ ස්වාමියා කීවේ කොහු බත් ළබා ගැනීමට ලෙහෙසි ක්‍රමයක් තිබෙන බවයි.  ඔය කොහුබත් තබා යන තැන්වලට ගියාම ගන්න පුළුවනි. තැබැයි ඉතිං කිස් පොහොර උරයක් කර ගෝනියක් හරි අරගෙන ඕනෑ. කව්ද ඔය බබා කියන්නෙ බිරිද ඇසු විට එයට පිළිතුරු දුන් ස්වාමි පුරුෂයා කීවේ බබා කියලා කීවේ ඇත්තටම  නොවෙයි. ට්‍රැක්ටර් වලින් බඩී ලොරි වලින් කොහු මෝල්වලින් රැගෙන එන කොහුබත් සඟවල ළඟ බාලා යනවා.  කොහුබත් අරගෙන එන වේලාවක් බලල ඒ තැනකට ගියාම සිය තන කොළ පාත්තියට දාන්න ඇතිවෙන්න  කොහුබත් උරයක් දෙකක්  ගන්න පුළුවන් යැයි ස්වාමි පුරුෂයා කිවේ උපහාසාත්මක ලෙසිනි. මේ කතාව ඇසු බිරිදට පහළ වූ සිනහව නවත්වා ගැනීමට බොහෝ වේලාවක් ගතවිණි.