gossiplanka image 1
 



බුරු කුට්ටමක කොළ හතරක් උපයොගී කර ගනිමින් ප්‍රදේශයේ සති පොළවලට ගොස් සුදු ක්‍රීඩාවක් පවත්වා එහි පැමිණන වෙළෙඳුන්ගේ හා පාරිභෝගිකයන්ගේ මුදල් ගසා කෑ පුද්ගලයකුට අපූරු සංග්‍රහයක් පැවැත්වු පාරිභෝගිකයකු පිළිබඳ පුවතක් වියලුවේ සති  පොළකින් අසන්නට ලැබීණි. සිද්ධිය මෙසේය. එය විශාල පිරිසක් පැයණයට ප්‍රයදේශයේ ප්‍රසිද්ධ සති පොළකි. කලක් තිස්සේ එහි පැටියණත චික්තරා මැදිවියේ පුද්ගලයකු බුරුවා කුටටමේ කොළ තතරක් යොදාගෙන දිනුවොත් මුදල් හතර ගුණයක් ලබාදෙන බව පවසමින් අපුරු සුදු ක්‍රීඩාවක නිරත වුයේ කිසිවකුටත් සැක නොසිතෙන අන්දමිනි. සති පොළට පැමිණෙන විශාල පිරිසක්ද මොහුගේ මෙම ක්‍රීඩාවට ඇබ්බැහි වී සුදු ක්‍රීඩාවේ නිරත වුවත් ඔවුන්ට දිනුමක් ලැබුණේ බොහෝ කලාතුරකිනි.


තම බඩඉරිඟු වගාවට යෙදීම සඳහා පොහොර මිටියක් රැගෙන යාමට පැමිණි තරුණයකු ද මේ උප්පරවැපිටියට කසු වී තම් අයත් තිබු රුපියල් හාරදහසක මුදල් අවසන් වනතුරුම ඔපිටු ඇල්ලුවේ ඒ පිළිබද ඇති වූ දැඩි ආකර්ෂණය නිසාය. කෙසේ වෙතත් විනාඩි කිහිපයක් තුළ තමන් රැගෙන ආ සියලු මුදල් මේ සුදුකාරයාට පැරදී ඇති බව දැනගත් ඔහුගේ නිසට යක්ෂයා ආරක්‍ෂා වුයේ පොහොර මිටිය මතක් වෙද්දී ය. සුදු ක්‍රීඩාවේ යෙදීමට පැමිණි පිරිස අවසන් බට දුටු සුදුකරු ද සිය බඩු භාණ්ඩ නීතාගය අකුලා ගත් බලාපොරාත්තු වුවාටත් වඩා වැඩි මුදලක් එදින තමින් සතු කර ගන්නට  ලැබීම ගැන උදම් අනමිනි.


ඒ අවස්ථාවේ වහා ක්‍රියාත්මක වු පොහොර රැයගන යාමට පැමිණි තරුණයා ඉදා සිය බඩු ටිකයි සල්ලියි එක්ක මේ ඤාකත් අරං පලයන්” කියමින් සුදුකරුගේ කම්මලට වැරෙන් පහර දෙක තුනක් එල්ල කළේ බලා සිටියවුන්ගේ ප්‍රීති ඝෝෂා මැද්දෙය.