gossiplanka image 1
 

කුලියාපිටිය ප්‍රදේශයේ ගම් පියසක හිත මිතුරන් පිරිසක් සිය දරු පවුල් සමග තෙදහක් පුරා වන්දනා අධ්‍යාපත හා විනෝද වාර්තාවක යෙදුණහ. චාරිකාවේ දෙවන දිනයදා උඩරට පළාත් සැරිසැරු එම කඩය එදින රාත්‍රි නවාතැන සඳහා බදුලු මුතියංගන විහාරස්ථානය කථා යමින් සිටියහ. මේ වන විට රෑ කලුවර පැතිර තිබිණ. ඇල්ල වැල්ලවාය මාර්ගයේ සිටම නැරඹිය හැකි දර්ශනීය දසුනක් වූ රාවණා ඇල්ල ගලා හැලෙන හඬ දෙසවත් පුබුදයි.


දෙනෙතින්ද රාවණා ඇල්ලේ   සුන්දරත්වය විද ගැනීමට මීට පෙර එය නුදුටුව හට අවස්ථාව ලබා දෙනු වස් කඩයේ දැනමුත්තෝ පියවර ගත්හ. ඒ අනුව පිරිස බස් රථයෙන් බැස ගත්තද හාත්පස කළුවරය. රාවණා ඇල්ල ගලා හැලෙන හඬ මෙන්ම එහි රුවද අඹු දරුවන්ට දසුන් කළ යුතුය. විදුලි පන්දම් 4-5ක එළි සමූහයක් රාවණා ඇල්ල' දෙසට විහිඳිත රාවණා ඇල්ල පළමුව රට හැරඹුවත් එහි සිටිය ටෝච් එළියෙන් විඳ ගත්හ. හඬ යළි ගමත ඇරඹීය.  රෑ කලුවරේ ටෝච් එළි රාවණා ඇල්ලට අල්ලා ටෝච් එළියෙන් රාවණා ඇල් සිරි විඳගත් පළමු දේශීය සංචාරක පිරිස අපි වෙමුහ' යි බසයේ පිටුපස අසුන් දෙසින් නැගුණු උදාන පාඨය අගයමින් අත්පොළසන් හා විසිල් හඬ බසය තුළ වූවන්ගේ සිත් සතන් පමුදිත කළේය. ඒ කිසිත් නෑසුනා සේ බසයේ දැනමුත්තත් බසයේ කවුලු තුළින් පෙනෙන කළුවරට නෙත් හෙළා සිටියේ කට පියාගෙනයි.