කතාව දැන ගත් ආකාරයට මෙසේය.
රජය මගින් වී අලෙවි මණ්ඩලයේ ගොවීන් ලියාපදිංචි කරන අතර, එහි ලියාපදිංචි වන ලෙස ගොවීන්ට දන්වා ඇති බව ගුවන් විදුලියෙන් පවසා ඇත. එසේම ලියාපදිංචි වීම සඳහා පිවිසිය යුතු ඊමේල් අංකය ද දන්වා ඇති අතර, මෙය අසා සිටි මැදි වයසේ අයෙක් මේ සිද්ධිය මතකයේ රඳවා ගනිමින් ගමේ කඩ පිළට පැමිණි පසු එහි බොහෝ පිරිසක් සිටියදී “ඉන්ටනෙට්” යනු ලංකාවේ නගරයක පිහිටි ගමක් හෝ කුඩා ටවුමක් යැයි සිතා එය තිබෙන ස්ථානය කඩයේ මුදලාලිගෙන් ඇසීම නිසා එහි සිටි බොහෝ දෙනෙකුට නම් අපූරු ප්‍රශ්නය හේතුවෙන් සිනාසුණු බව පැවසේ
Comments
Post a Comment