අනියම් ප්‍රේමයක රස විඳින්නට ගිය යුවළක් ත්‍රිරෝද රථය පෙරළී බරපතළ තුවාල ලබා රෝහලට ඇතුළත් කළ පුවතක් තංගල්ල පැත්තෙන් වාර්තා වේ. එම සිද්ධිය මෙසේය.
ඇය ලබන අපොස සාපෙළ විභාගයට පෙනී සිටින පුතකුගේ සහ වසර දොළහක දියණියකගේ මවකි. කල්යාමේ දී හමුදා සෙබලකු හා හිතවත් කම් පෑ මේ දෙපළ අනියම් අඹු සැමියෝ බවට පත්වූහ. දිනක් ත්‍රිරෝද රථයකින් අනියම් ගනක් යද්දි ත්‍රිරෝද රථය පෙරළිනි. බරපතළ ලෙස තුවාල ලද මොවුහු රෝහල්ගත කරනු ලැබුහ. කාන්තාවගේ සැමියා සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළේය.
Comments
Post a Comment