අඩු ආදායම් ලබන පවුල්වල පාසල් දරු දැරියන් අකුරු කරවන වතුන්ගෙදර සිටි අභයතිස්ස කනිටු විදුහලෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සමත් සිසු සිසුවියන් දාහතර දෙනෙකුට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අවශ්‍ය සියලුම් පොත්පත් සිය පෞද්ගලික ධනය වැය කරමින් අරගන දීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ සංජය කොඩිතුවක්කු මහතා පියවර ගත්තේය. වතුගෙදර සිරි අභයතිස්ස කණිටු විදුහල යනු අබලන්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් දුෂ්කර පාසළකි. එහි විදුහල් අකුරු කරවනුයේ අම්බලන්ගොඩ හෝ ඒ අවට නගරවල පහසුකම් සහිත පාසල්වළට යාමට සිට නොහැකිව අඩු ආදායම් පවුල්වල දී දරුවන්ය.
මේ විදුහල් ඉගෙනුම ලබන දරුවන්ගේ මවුපියන්ට නගරයේ පහසුකම් සහිත පාසලට සිය දරුවා යැවීමට වියදම් කිරිමට තියා එදා වේලවත් පිරිසක ගනුයේ ඉතා අපහසුවෙනි. ඒ නිසායි මේ දරු දැරියන්ට අකුරු කරවීමට ඉතා පරිශුද්ධියක් සිදුව තිබේ. එහෙත් ගිය වසරේ මේ වසරේ වාර්තාවක් තබමින් සිරි අභයතිස්ස කනිටු විදුහලෙන් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදුන් සිසු සිසුවියන් දාහතර දෙනායි එහි විභාගය ඉහළින්ම සමත්වුයේ උසස් පෙළ හැදැරිමට ද වරම් ලබා ගනි විනි. එසේ සමත්වු සිසු දරු දැරියන්ට උසස් පෙළ සඳහා අවශ්‍ය පොත්පත් බොහෝසේ වල ඉහළය. වන් ඉහසු මිදුකට විම පොත්පත් ගැනීමට විට දරු දැරියන්ගේ මවුපියන්ට කොහෙත්ම වත්කමක් නැත.
මේ බව ඉවෙන් මෙන් තේරුම්ගත් සිරි අභයතිස්ස කනිටු විදුහලේ විදුහල්පති එච්. සසන්ත ද සිල්වා මහතා ගිය වසරේ සිට සිය විදුහලෙන් සාමාන්‍ය පෙළ විභාගය සමත් වූ සියලුව සිසු සිසුවියන්ට උසස් පෙළ හැදැරිමට අවශ්‍ය පොත් කට්ටල ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිනීතිඥ සංජය කොඩිතුවක්කු මහතා ගෙන් කාරුණිකව ඉල්ලා සිටියේය. එය හිස් මුදුනින්න් පිළිගත් අධිනීතිඥ සංජය කොඩිතුවක්කු මහතා ගිය වසරේදී මෙන්ම මේ වසරේදී එහි සද්කාර්ය කරදී සිට ඉදිරිපත්විය.
සාමාන්‍ය පෙළ විභාගය සලිවූ සිසු සිසුවියන් සියලු දෙනාම පසු වූ කොඩිතුවක්කු මහතා ඔවුන් උසස් පෙළ හදාරන විෂයයන් මොනවාද? ඒ ඒ විෂයයට අවශ්‍ය පොත්පත් දොනන්වාදැයි යන්න අසා බලා සටහන් කර ගත්තේය. ඒ අනුව ඒ ඒ විෂයයට අවශ්‍ය පොත්පත් මිලදී ගැනී සිට වී මහතා පියවර ගත්තේය. එහි පොත්පත් අම්බලන්ගොඩ හෝ ඒ අවට නගර වලින් මිලදී ගැනීසිට නොමැති නිසා කොඩිතුවක්කු මහතා සිය මෝටර් රථයන් කොළඹට ගොස් අවශ්‍ය පොත් මිලදී ගත්තේය. මේ වෙනුවෙන් ඒ මහතාට සිය වටිනා කාලය, අමතරව විශාල පිරිවැයක් දැවීමට ද සිදුවිය.
තමන්ගේ දරුවන් මෙසේ අන් අයගේ දරුවන්ගේද නැණස පාදා දිමට ඕනෑකමින් ඉදිරිපත්වී සිය වටිනා කාලය, ශ්‍රද්ධය, ධනය වැය කළ අධිනීතිඥ සංජය කොඩිතුවක්කු වැනි මහත්වරුන්ගෙන් රටට ලැඛෙන ආදර්ශය ඉතා ඉහදුය. ඔහුගේ එහි සත්කාර්යය මිල කළ නොහැකි වනුයේ මේ සත් කාර්යයන් කපු ඔහු අඩුම තරමින්වත් කාගෙන්වත් ස්තුතියවත් බලාපොරොත්තු නොවූ නිසාවෙනි
Comments
Post a Comment