gossiplanka image 1
 


මත්පැන්වලට ලොල් වු තරුණ වියේ අනයක් නිවසේදී නිතරම පදමට මදු විතෙන් සප්පායම් වී සිටීමට පුරුදුව සිටියේය. රජයේ සේවකයකු වූ මොහු රාජකාරී වෙලාවෙදී කාටත් නොදැනෙන පරිදි හීන් අඩියක් කටේ ගත්තේ මත්පැන්වලට අනුගත වු ශරීරය වෙව්ලීමෙන් තොරව සම්බරව තබාගැනීමේ අවශ්‍යතාව නිසා වන්නට පුළුවන. දිනක් මොහු රාජකාරී නිම වී යතුරු පැදියෙන් ගමන්ගත්තේ අතරමගදී නාදටම මදුවිත රැගෙන හිස්වැස්මක්ද නොමැතිව නිවසට යන අතරතුරදීය. අතරමගදී රාජකාරියේ යෙදී සිටි රථවාහන අංශයේ  රාළහාමිලා මොහුට අණ කළේ හිස් වැසුම් නොමැති නිසා යතුරු පැදිය නවතන ලෙසය.


තමා මදුවිතද රැගෙන සිටි නිසා එයද දඬුවම් ලැබෙන බව දැනගත් මොහු යතුරු පැදිය නැවතු සැනින් පාර අසල රාළහාමිලා මග හැරිමේ උපක්‍රමයක් වශයෙනි. සැනින් ක්‍රියාත්මක වු රාළහාමිලා වතුරට පැන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමට පෙර ජීවිතයක් ගලවා ගැනීමටය. අනතුරක් ගැන හෝ නොතකා දිවි බේරා ගොඩට ගෙන එනලද මෙම පුද්ගලයාගෙන් පොලිසිය ප්‍රශ්න කළේ ඇයි ඔයට පැන්නේ යනුවෙනි.


වෙරියට රාළහාමි” කියමින් බයාදු ලෙස ඔහු ඔලුව කැසීය. රාළහාමිලා ඔහු කළ ක්‍රියායවේ බරපතළකම තේරුම් කර දී නැවත එවන්නක් නොකරන ලෙස තදින් අවවාද කර ඔහුට යන්නට ඉඩ දුන්නේය. ඔහු යතුරු පැදිය පණ ගන්වා ඉඟිවූනේ රාළහාමිලාට නුවක්ද කියමිනි. ක්ෂණිකව ක්‍රියාත්මක වු රාළහාමිලා මොහු පසුපස එළවා ගොස් අල්ලාගෙන රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබීය