gossiplanka image 1
 

මහනුවර ගුභිෂෙහි මාවත නැවතුමෙන් හවස පහයි විස්සට පිටත්වු බස්රථය අනතුර සිදුවන ස්ථානයට පැමිණෙන විට රාත්‍රී නවය පසුවී තිබුණි. ආර් අයියා බස්නැවතුමට හැෂරනා වංගුව ලොකුවට නැට්ටේ කුමන කරුමයක් නිසා දැයි තවමත් ඔහුට හිතා ගන්නට නොහැකිය. වංගුව ලොකු රවුමකින් ගත් නිසාම් පාරේ විරුද්ධ පැත්තට ගමන් ගනිමින් සිටි පාපැදිකරු බසයේ යැදුරු අසුන පැත්තේ ඉදිර ලාම්පුව අයිනේ ගැටි දඩාස් හඬින් බිම ඇද වැටුණේ අනපේක්‍ෂිත ලෙසිනි.  පාපැදිකරුගේ හිස් කබල පොළයට වඳුණු පතරට හිස ඇතුළතින් පිපිරී අභ්‍යන්තර ගල් වහනයක් සිදු කරන්නට තරම් ප්‍රබල වේ යැයි ඒ මොසත් ආර අයියා හිතුවේ නැත.


අනතුර සිදු වී බස් රථය වටා සෙනඟ සරාක් වන්නට පෙරාතුවම් නතර කළ බසයේ බොන පිටුවට උඩින් පැන සෙනඟ අතරින් රිංගා දිවගිය ආරී අයියා මහ යන ත්‍රිරෝද රථයකට අතපා පොලිසියට පැමිණියේ තමා අතින් සිදු වූ වරද පිළිගෙන ප්‍රකෝපකාරීන්ගෙන් තමාටත් බස් රථයටත් සිදුවන අඬත් තෙට්ටම්වලින් මිදී ආරක්ෂාව තහවුරු කරගනු පිණිසය. වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරිහු පොලිසියට භාර වූ රියදුරා එසැනින් ජීප් රථයක නංවාසගන පිළිමේ අනතුර සිදු වූ ස්ථානයට ගියහ. ලෙහි පපුකම් දත් පොදු ජනයා විසින් ඒ වන විටත් අනතුරට පත් පාපැදි කරු රෝහලට ඇතුළත් කිරීමට කටයුතු යොදා තිබූ අතර, බස් රථය පාමුල අස්වාමික වී තිබු ඔහුගේ පාපැදිය දකිද්දී රියැදුරු ආරි අයියාගේ පපුව ඇවිළි ගියේය.


"අන්න ඩ්‍රයිවරයා පොලීසියෙන් අල්ලන් ආවා. කෝ එතකොට කොන්දා...? හොයලා ගමු මෑන්ව අපේ ඉතුරු සල්ලි ඉල්ල ගන්න..."


අනතුර සිදු වූ තැන් සිට ගමනාන්තයට තවත් කිලෝමීටර තිහකටත් වඩා දුරක් තිබු බැවින් බස්රථයේ පැමිණ සිටි පිරිසගෙන් බහුතරය වෙනත් බස් රථවල නැගී පිටව ගොස් තිබූ අතර, තවමත් එහි රැඳී සිටියේ ප්‍රවේශ පත්‍රවල ඉතිරි මුදල් තවමින් නොලැබී තිබු මගින් සුළුතරය පමණකි.


"එස්. අයි. මහත්තයා... අපේ ඉතුරු සල්ලි ඉල්ල ගන්න කොන්දොස්තර උන්නැහෙත් ගෙන්නලා දෙනවද? සමාවෙලා...."


ඒ හඩ ඇසුණු ආරී අයියා වහා සිය ජංගම දුරකථනය අතට ගෙන කොන්දොස්තර මල්ලිගේ අංකය තෙරපුවේය.



" ඔලූව බේර ගත්තද ආරි අයියා.....? මම නම් ටිකට් පොත විසිකරලා සල්ලි ටික යට කලිසස්සම් ගනගෙන හුරේ රන්..... දුවලා මාරු වුණා ආර් අයියා..... දැන් සම් වතුර ටැංකිය ළඟ කොත්තු කඩේක.


දුරකථනයේ එහා කෙළවරින් ඇසෙනා කොන්දොස්තරගේ සද්ද ඇති කඩ අසල සිටින පොලිස් රාළහාමිලාටත් ඇසේවිදෝයි සැකයෙන්

ආරි අයියා ඒතාව සහාට ඇඹරුණෙය.


"එන්න කියනවා කොන්දොස්තරට.... ඉක්මනට ඇවිත් මේ  මිනිස්සුන්ගේ ඉතුරු සල්ලි  දිලා දෙන්නත් එක්කම යන්න ලැස්ති වෙනවා පොලිසියට.....


” පොලිස් නිළධාරියා " දඩාස් " හඬින් ඊප් රියෙහි දොර වැසුවේය.


අනෝරා වැස්ස නතර වන පාටක් නැත.


ආරි අයියා සගේ මුහුණ නොදැටම සවුත්තු පාඨය. ඔහු ප්‍රධාන බස්නැවතුම ඉදිරිපිට කඩපේළියේ වැස්සට කොටුවී සිටින්නේ අනතුරින් පසුව තමාට ඩ්‍රයිවින් ටැම්පර්යක් අල්ලගැනීමට වත් නොන්නකි වු නිසා ස්වයං රැකියාවක් ලෙස විකුණා ගැනීමට බස්නැවතුම් වෙත රැගෙන ආ තැඹිලි වලු දෙයකන් තවමින් විකුණා ගන්නට ලැබුණේ ගෙඩි කතරක් පමණක් නිසාය.

එම වේදනාවත් හද තුළ සඟවා ගත් ආරි අයියා මක මඟ යන චීන බස්රථ දෙස බලා සිටින්නේ කිසියම් පරදීන බවකිනි.


එසේ තමා පසුකර යන බස් රථවල රියැදුරන් ආරි අයියා දැක හෝන් පාරක් "ගසන්නේ ඉදහිට කෙනෙක් පමණය.


එවිට ඇති වන  දරාගත නොහැකි වේදනාවේ තරම වැටහෙන්නේ එම තත්ත්වයට පත් වූ කෙනෙකු පමණකැයි සිතා නිත තදා ගත් ආරී අධ්යායා සුසුමක් හෙළුවේය. ඒ අවාසනාවන්ත රිය අනතුර සිදුවන්නට සපර තමා සේවය කළ බස්රථයේ රියැදුරු අසුනේ සිංහාසනාරන්ධ වී එහාටත් ෂිනාටත් සුක්කානම් කරකවා කඩ ඉරි තනි ඉරි පමණක් යතාව ඩබල් ඉරි පවා කපමින් අතැඹුලක් සේ මහපාර බදුගෙන බස් රථය පත්ද වූ ඒ අතීතය ආරී අයියා සිහි කළේ   හද පිරී වේදනාවෙනි.  තවමත් වැස්ස නිමා වී නැත. කඩපේළියේ පිළිකන්නේ අගුවට වී සිටි ආරි අයියා ඒ අසළ වූ ටේලර් සාප්පුව දෙස වීදුරුවෙන් එබී බලුන් වැස්ස පායන තුරු එහි ඇති කිස් පුටුවක වත් ඉදගැනීම සඳහාය.


ආ අයියා පළමුව එම ටේලර් සාප්පුවේ සේවය කරන තරුණ සේවකයා දෙස බලා සිනාසී අනතුරුව හෙමින් සීරුවේ පෙළර් සාප්පුවට රිංගා ගත්තේ අද තමා විකිණු තැඹිලි ගෙඩි හරන් එකක් පානය කළේ එම යටිට්ලර් සේවකයා වන නිසාය. ආරී අධික එතී කෙළවම් වු පුටුවක අසුන් ගන්නේ එහි ටීපෝව මත ඇති දිනපතා ලංකාදීප පුවත්පත අතට ගනිමිනි.


"මේ පොඩි එක්කෙනාගේ කමිසේ පොඩ්ඩක් දෙපැත්පත්තෙන් අල්ලලා මැස්මක් ගහලා පුංචි කරලා දෙන්න පුළුවන්ද...."


කිරිස් බිරිස් හඬින් විදුලියෙන් වැඩ කරන මහන මගින් තුන හතරක් ඇති මෙම ෂට්ලර් සාප්පුවේ ස්වකයන් එම පාසල් දරුවාගේ සුදු පැහැය පවා දියවී අව පැහැ ගැන්වුණු පාසල් නිල අඳුම් කුඩා කර මසා දීමට පෙළබෙතැයි සිතීම ඇත්තෙන්ම උත්තටය. ආරි අයියා පුවත්පත වෙත නැඹුරුවී සිටින අතරේ ෂෆිට්ලර් සාප්පු දොර තුළින් අන්‍යසතා කටහඬ දෙස එකවර කැර යනොබැලුවේ ඔහු පුවත් පතට සම වැදී සිටි නිසාය.


"අපායි පුළුවනි වන්න...”


කුඩා දරුවකුගේ අතින් අල්ලාගෙන ටේලර් සාප්පුවට ඇතුළු වු එම කෙස් පැහුණු වියපත් මිනිසා මෙම දරුවාගේ කවුරුන් විය හැකිද? ඒකත් එකටම ඔහු වීම දරුවාගේ සියා විය යුතුය.ටේලර් සාප්පුවෙන් එළියේ අකුණු ගසනා අනෝරා වැස්සක්ය. එම සාප්පුව තුළම සිටින්නේ තෙණ තත වැදිය යුතු සාපරාධී අයුරින් වස් රථයක් පදවා තරුණ ස්වාමි පුරුෂයකුහේ දිවි අහිමි කළ අධම  රියදුරෙකි. ආරි අයියා තුළ තමා ගැනම බලවත් කළකිරීමක් උපන්නේය.


"දෙන්න බලන්න කමිසේ..."


මැසීම වෙත නැඹුරුවී සිටි මසන්නෙකු වහා හිස ඔසවා එම වයසක සීයා සමග සිටි මුණු බුරා රැගෙන ආ කර්මසය එම  ටේලර්වරයා අත තැබුවේය. සිර්ස් බිරිස් යනුවෙන් මැසිමේ නුල් දෙපොටක් ඇද කමිසය නැවතත් එය තමුන් වෙත ලබා දුන් අයටම ලබා දුන් ටේලර්වරයා "හරි හරි ගොකින් වන්න..." යැයි පැවසුයේ ඒ වයසක සීයාගේ මුහුණ බලාගෙන එම දරුවාගේ කමිසය වෙනුසවන් මුදල් ලබාගත නොහැකි නිසාය.


ආරී අයියා දන්නවද අර කමිසේ පොඩි කරගන්න ආවේ කවුද කියලා..." කතාවත් ටේලර්වරයා කෙළින්ම ආරිගේ මුනුණ බලා විමසුවේය. "ඒ තමයි ආරී අයිග අතින් අර බස් එකට යටවුණු මනුස්සයගේ එකම පුතා...


ටේලර්වරයා කීවේ තවත් එක් ප්‍රවෘත්තියක් ලෙස පමණය.

" නෑ....... වන්න බෑ...”


ආරී අයියා ගැස්මෙන් යුතුව කිවේය.