gossiplanka image 1
 එක් පසක ඇතින් පෙනෙන්නේ තෙරක් නොපෙනෙනා මහ සයුරය. අනෙක් පැත්තේ මුහුදු වෙරළට සඹාන්තරව දිවෙනා කතාළු තාර පාරය.එහි පාරේ එක් පැත්තක් සම්පුර්ණයෙන්ම මුහුදට නිරාවරණයවී ඇති නිසා ඊට මුහුණලා ඇති සියළු ඉඩම්වල ගේට්ටු පිහිටා තිබෙන්නේ මුහුදට මුහුණලාය. චිතරම් ජනාකීරණ නොවූ එහි පාලූ මුහුදු මාවතේ සෑයි ගේට්ටු කනුවක් අසලින්හි පාහේ ඩීදියට පැන තිබෙන්නේ "රමේස් අවේලබල්”“ හෝ රොමිස් ෆෝ ෆොර්ස්” යනුවෙන් ඉංග්‍රීසියෙන් ලියු අඩි දෙකේ හතරේ තරමේ විවිධ වර්ණයේ කුඩා ඩිස්පිටල් බෝඩ් ලෑලිය.


ටවුමේ සිට කොහේදෝ අතුරු පාරකින් එම මුහුදු මාවතට ඇතුළුවු ත්‍රිරෝද රථය ඉද්දගැසුවාක් මෙන් ඇදී විත් එහි එක්තරා ගේට්ටුවක් ඉදිරියේ නතර වන්නේ පෙරහුරු වාර කීපයකින් පසුව සිදුකළ ටෙලි නාටක රූගත කිර්තිකදී ගින්ය.


ගේට්ටුව අසළ "රූම්ස් හෝ ෆොරිනර්ස්' යනුවෙන් සඳහන් ලෑල්ලට පහළින් වූ තාප්පයෙන් වටවු එහි පාලු ඉඩම තුළ පිහිටා තිබෙන්නේ පෝටිකෝවක් සහිත පාට කළ ඇස්බැස්ටෝස් සෙව්ම් කළ තරගික් පරණ තාලයේ දෙවිහල් නිවසකි.

"....කෝ විස් කැබ් එකක් ඇවිත් නැනේ..."


රියැදුරු අසුනේ සිටයි විවරවු ගේට්ටු පළු අතරින් දෙසිහල් නිවස දෙස බැලූ රියැදුරු පසුපස අසුන දෙස හැරේ එහි සිටිනා රූයිත් කාන්තාව ගෙන් විසිසන්නේ කුතුහලයෙනි.


ඇඟටයි සිරවූ කෙටි ගවුමකින් සැරසී ආලේපන වූ දෙතොදින් ද සුවඳ කැවූ වරලසින් සහ මෑතකදී ෆේසල් කොට වත්සුනු තැවරූ කොපුලින් යුතු ඇය ස්මාර්ට් දුරකථනයෙන් ඇසිතුෂිකට වෙහෙසෙමින් සිටියාය. "...හායි තමයි... බොස්කෝ ලේප... වයිස්කාරයා ගෙන් ගැලවෙන්න බැරි උනාද?... සිට බැ හලෝ මේ වීල් කබලට වෙලා තැගී ඹ්ලි තැටි ඉන්න.... ඔය කැබ් එකේ ජොකියාට කියනව පොඩ්ඩක් පාගලා යන්නය 


එසේ කියා දුරකථනය විසන්ධි කළ කාන්තාවන්ගේ වුවිට කෝළ සිනාවක් පහළ වන්නේ අයන්ගේ හිතවතා සහ චීන බව ගිවු නිසාද?.


''..ජීවිතයට හොඳයි පාඩම් කියාදෙන්නේ තනිකම සහ නැතිකලිය..." යනුවෙන් තම ත්‍රිරෝද රථයේ පසු පස බිඳෙහි ලියා ගත් තරුණ ත්‍රිරෝද රථ රියැදුරා ඇගේ මුවින් පිටවු ඒ වචන කීපය ත වී අසා සිටින්නේ මෙම සුරුපිනිය ජංගම දුරකථනයෙන් සිය පෙම්වතා අයිතන ආකාරය අදහා ගනු බැරිවය.


ටවුමේ කේ.එෆ්.සී. එක දුඟින් අහම්බෙන් ඊයට ගොඩවු වේ සුරුපී කත කාගේ කවුරුන්ද?


පසුපස අසුනට ගොණු හරවා සිටි තුන් රෝද රථ රියැදුරු බැරිම තැන

බෙල්ල කෙළින් කරගත්තේ ඇසයිට් වන තුරු බෙල්ල කරකවා පසුපස අසුන දෙස බලා සිටියද ඇගේ රුව සහ කඨින විලාසය අදහා ගනු බැරි නිසාය. නැවතත් ඇගේ ජංගම දුරකථනය සලාබා ගැවේ ය. කළින් ඇසිතුමේදී මෙන් නොව එහි දුරකථන ඇසිතුවේ ඩිහා කෙළවරින් කියනා දේවල් පිටතට ඇසෙන්නේ හි ස්පීකර් සින් කළ විටෙකදීමෙන් මහා සද්දයටය.


"...අද තුන්වෙනි සතියන් අමී.... ෆීස් නැතුව සිට අද නම් පන්ති යන්න බෑ..."


දුරකථනයේ එහා කෙළවරින් පොඩි එකෙකුගේ කටහඬ ඇසෙන්නේ ඒ අසලින්ම වාදනය වන හින්දි ගීතයක හඬ අබ්බවාය. "...මේ පෝන් බෑය පට ලවුඩ් චුටී... සේරයි ඇහෙනවා පිටට ... ඔය ප්ලේයර් ඩික පොඩ්ඩක් අඩු කරලා ආයේම හෙමින් කියහන්...'' "...ඇයි කෙල්ලේ පන්ති යන්න බැරි...." කාන්තාවගේ හඬින් තරුණ තුරෝද රථ රියැදුරු මුවින් නොදැනීම සුසුනික් පිටවුයේය. මීට තත්පරයකට පෙර කාමිණියක සේ සිය පෙම්වතා

හමුවේ තොදොවූ ගැහැනියක විසැනින් සැබෑ සිකගේ විද්ධියෙන් සිය දරුවා අයිතන්නේ නොසුම් හඬින් වුවද වී යට රැඳුණු සැබෑ සෙනෙහස සිව් පයාවේ මහ සිරක් නොවේ


"..... අම්මේ... මාසෙ දෙවෙනි සතියෙ පන්ති පීස් නොදුන්නොත් තුන් වෙනි දවසේ සර් නොදීපු අය නැගිපටවලා නෝන්ඩිය දැනව අර්ධවී.. මට යන්න බෑ


ෆීස් නැතුව පන්ති.."


"...පිස්සුද චුට්ටි උබට.. සර් කොහොහිද උබට

නොන්ඩිය දාන්නේ... හිටහන් මං කෝල් එකක් දෙන්නම් සර්ට...එයයිහෙ ගත් අපි එක්ක ශාඛා සර්වතිය එකට බැහැලා වැඩ... හිටහන් ඔප ර්ථ ගන්න...'"


"...වැඩක් නැ අ.....හරියන් නෑ... සර් සවුත්තුව නොදැදැයිත් කාඩ් ෙක් කරන අක්කලා පන්තිශය දොරළහ ඉඳන් කාටත් ඇහෙන්න කිචි පාළයි තුන්වෙනි සතියෙ ෆීස් නැත්නම් පන්තියට දාන්නේ... "...ඒවා අම්මා උර්ණ අ...."


රිය පුරා කොළොන් සුවඳක් මුදා හරිමින් කැබ් රථයකින් පාමු ගොඩනැගිල්ලකට පැමිණන පෙම්වතා හමුවීමට ප්‍රිරෝද රියකින් පැමිණ සිටිනා හැහැනිය තයි දුවගේ එම හඩට පිළිතුරක් දෙනු වෙනුවට

දුරකථනය කම්මුලට තෙරපාගත් ඉව්වෙන්ම හේට්ටුවෙන් ඔබ්බෙහි

සයිකල් ගොඩනැගිල්ලේ පා කළ සිටි වහලය දෙස හන්සේ බලා සිට සුසුෆික් හෙළුවාය.


ඒ එහි වහළෙන් ආවරණය වූ බිත්ති බෞද්දවේ ඉදිරි පැය තුළදී පාසා මුහුණ දෙන හැහැනු ශ කන්දරාව සිහිවී,


'' ඒවා දූ දන්න දුවේ..'' කියන්නක් සින් හේතුවවා වෙනි.


'.. බැහැයි නොකිය කොහොමි හට පන්ති යන්න බිබ්ලුහ කළේ. උඹ පහේ පන්තිශය ඉන්දැද්දි බොළහා පාෂණ පිස්සු කෙළිල්ලෙන් ශිෂ්‍යන්ඩෙත් ඇණ ගත්හ... සිතක නේද ඒ සැරේ අර උඩහ වත් යොදුර අර හොටු කෙල්ල... ළකුණු ඩිකසිය කීයක්ද ගත්තය කියලා ඩී.ජේ. එකකුත් ගහලා ගෙදර දාපු අර පාටිය අම්මිලාට කොච්චර සතුටුද පුතේ චිතකොට..." "...පීප්...පීප්..."


සිහසයුර ඉදිරියෙන් වැටී ඇති කඩතොළු තාර පාරෙන් එකවර ප්‍රාපූර් භූත වූ කැබ්බයෙහි සිදුකඩ හෝන් හඬ හැහැනිය ගේ දුරකඨින සංවාදය විතැන නතර කළේය. ඇය බිසිට බැස්සේ කාන්දායිකට ඇදෙනා යකඩයක්න්ය.


"..අප්පද බොල... පට ෂනේ... අද ටයිට් ෆ්‍රොක් එකක්. අනර්කලී එකේ වාගේ..."කැබ්රියක් නමට බට ඊනිසා ගේ වාග් මාලාව එය වන නමුදු ඔහු අනිවාර්යයෙන්හි හතළිස් විය පසුකළ අයෙකු බවට යාන්තයට ඉදිරියට නෙරු බද්ධ ගෙඩිය පමණක් නොවේ. ගැළවී යායිට ආසන්න පෙර ලකුණු නිතුකළ, අවපැහැ ගැන්වුනු තුනී හිසකේ කීපය නිසාය.එහෙත් ඔහුගේ වාග් විලාසය සමාන වන්නේ තුන් වන වරටත් නුගේගොඩින් ඒ ලෙවල් ඇණගත් නාඹරයකුගේ සේ ය. වර්තමාන ලෝකයේ හැටි ඩිංහෙයිය. කාළය පරිණක් වේගයෙන් ඉදිරියට අසාදන්නේ බොහෝ මිනිසුන් එක තැන තබා ය. කැබ්රියෙන් බිමට බට මිනිසා එහි යැදුරුට උපදෙස් දෙන්ගේ පාසා තවත් පැයකින් හධාරකින් පැමිණෙන තුරු මේ මුහුද අයිනේ සෙවණ හසක් යට වාහනය නතර කොට රැඳී සිටිනා ලෙස විය යුතුය.


ත්‍රිරෝද රියෙන් බිමට බට ගැහැනිය එහි රියදුරුට කිසිත් නොකියායි වියෙන් බැස කැඩීයේ පැමිණි මිනිසා වෙතට පුංවුයේ ඇගේ උපදෙස් මාලාව ඇය ටවුමෙන් රියට ගොඩවෙද්දී කල් තියාම එහි රියැදුරුට ලබාදී ඇති නිසාය.

''.....කෝ අර විල් ඩික් ඉන්න බැහැයි කීවේ. · විල් එකේ බුවා ඒක විදියක ගොබිලෙක් ද?...'' පිරිමියා විසිසන්ගේ පාම පෙම්වතිය නැඹුල් ඇපල් ඔදුක් සේ ගෙනය. ''...හොබිලෙක්ද බොකෙද්ද නම් දන්න... අම්මිත් නැහැල්ලු... තාත්තත් ලෙඩින්හු බැදලා අවුරුදු එක හම්බාරමු... පොඩි බබෙක් එක්ක කටියයි පොඩ් වදු ගේකලු ඉන්නේ. දරුවටත් නිපාරයි සෙයි අසාරුවලු.. දැන් වීල් වැහි වැහැලා හයරුත් අඩු නිසා විසින් එකලු අවු..."


ගැහැනිය කියාගෙන ගියාය. "....කියලා වැඩක් නෑ අයිසේ... දිගටිති පැවිල්ල නිසා සිටත් මේ විසක් හතේ හත... මේ වැළි කෙරුවාවට අත ගැනුවට වඩා හොඳයි හළෝ... රත්මක පොළේ කෙහෙල් කැන් විකුණන ඒක... අමිනිපා... මේ සතිය ඔහේ වැලි වෙක් දෙකයි ඊටන්..."

ගැහැනිය බොහොතකට සළිත වුවාය. ඒ අනිකක් නිසා නොවේ. ජීවිතයේ සැඛ්‍යාව සහ එහි අග නිඟකර්ම පාසි වෘත්තියේ තහනම් වඩන බව ඇයට ත්‍රිරෝද රථ රියැදුරාගේ කතාවෙන් බොහොතකට අතක වී ගිය නිසාය.

දැන් වහාමි තම පෙම්වතා එහි ''ඊඩක්'' මානසිකත්වයෙන් මුදා හත යුතුය.


ඒ තමයි දරුවාගේ පන්ති ගාස්තු වෙනුවෙන් කෙසේ හෝ මොහුගෙන් අද නොවරදවාසි වැඩිපුර මුදලක් කඩා ගත යුතු නිසාය.


"...හතේ හත බවක් අපට නම් පේන්න.... සිකුරු හතේ වගේ විසක්..." ගැහැනිය සිවාගත් සරාගී බැල්මිකින් පිචියාගේ කළවයේ කෙළවරක් කොනිත්තයන් සරාගී සිතාවක් පෑවාය.


වැලිගම ආර්.පී. ජයවර්ධන