gossiplanka image 1
 



කාන්තාවන් පිරිසක් සමග තේ වත්තක දුරු කඩමින් සිටි අනාගත ඡන්ද අපේක්‍ෂකයකු සිය බිරිඳ එනු දැක තේ පඳුරු අතර සැඟවුණ පුවතක් දකුණු දිසාවේ දුෂ්කර මැතිවරණ බලප්‍රදේශයකින් අසන්නට ලැබුණි. ඔහු දේශපාලන උණ තදින් වැදුණු කෙනෙකි. ඉකුත් පළාත් පාලන මැතිවරණ කීපයකදීම කිසියම්  හෝ පක්‍ෂයකින් අපේක්‍ෂකත්වය බලාපොරාත්තු වු ඔහුට ඒ අවස්ථා අහිමිවී ගියේ ඔහුට එතරම් ජනපදනසික් නැහැයි පක්‍ෂය විසින් අදහස් කළ නිසාලු.


ඒවායින් අධෛර්යමත් නොවූ හෙතෙම  ලබන පළාත් පාලන මැතිවරණයේ දිවත් අපේක්‍ෂකත්වයක් ලබා ගැනීමේ අරමුණන් දැන් සිටම සිනාප කතු කර ගැනීමේ උත්සාහයක නිරතව සිටියි. ඒ අනුව දැඩිසේ සද්ධාජ සේවයට කැපවූ ඔහු සිදු ගෙදරකට ගියහොත් එහි  සෑම කටයුත්තකටට්ඨි සහාය දී නැවත පැමිණෙන්නේ හත්  දවසේ දානයට ද උදව් කිරීමසින් පසුවය.එපමයක් නොව පිරිසක්‍  ගොයම් කපන කුඹුරක් අසළින් යන ඔහු එතැනට ගොස් ඔවුන් සයිග වචනයක් දෙකක් කතාකර බුලත් විටක් ද සප්පායම් වී ටික වේලාවක් ගොයම් ද කපාදී යයි. ඔහුගේ මේ ඇතැම් කටයුතු පිළිබඳව ඔහුගේ බිරිද නම් එතරම් කැමැත්තක් නොමැති නිසා ඇය සිටියේ ඒ ගැන විමසිල්ලෙනි.


ඉකුත් දිනක තේ වත්තක දළු කඩන කාන්තාවන් පිරිසක් අතරට ගිය දොහු ඔවුන් සමග අල්ලාප සල්ලාපයේ යෙදමින් දසු විටක් දෙකක් කඩා දෙමින් සිට ඇත. ඒ අවස්ථාවේ අහබ්බෙන් එතැනින් ගිය ඔහුගේ බිරිඳගේ අවධානය ඒ දෙසට යොමු වී යක්ෂා රඪව විතැනට දිවයද්දී අනාගත ඡන්දාපේක්‍ෂකතුමා හේ පඳුරු අතර සැඟවී පලාගිහින්ලු.