gossiplanka image 1
 



අවුරුදු 16 මාස 08 තරුණියක රවටා අවුරුදු එක හමාරක කාලයක් තිස්සේ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය 19 හැවිරිදි තරුණයකු මාස එක හමාරක් පවත්වාගෙන ගිය ප්‍රේම සම්බන්ධයකින් හඳුනාගත් 19 හැවිරිදි තරුණියක් සමග පළා ගොස් දිග කන පුවතක් කොට්ටාව පොලිසියෙන් වාර්තා වේ. සිද්ධිය සැකවින් මෙසේය. කොට්ටාව ප්‍රදේශයේ වෙළෙඳාමක් කළ 19 හැවිරිදි තරුණයා ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවියක සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇත්තේ දෙපාර්ශ්වයේම කැත්ත ඇතිවය. තරුණියට වයස 18 සම්පුර්ණ වු විහස විවාහ ගිවිස ගන්නා බව පවසමින් පෙම් වතියගේ නිවසට නිතර යමින් වළින් සිට ඇති තරුණයා එම නිවසට යාබදව පිහිටි ආයතනයක සේවය කළ 19 හැවිරිදි තරුණියක් සමගද පෙම් සබඳතාවක් ඇතිකරගෙන ඇත. එයට මාස එක  හමාරකි.


මේ අතර ඉකුත් දිනෙක  යම් තරුණයා  නිවසට යාබද ස්ථානයකට පැමියණන ලෙස දන්වා ඇය සමග මුල් වරට අමු සැමියන් ලෙස ගත කළ බවද පොලිස් පොතේ සදහන්ව ඇත.  ඉන් දින කීපයකට පසු  දිනෙක මේ තරුණයා නව පෙම්වතිය රැගෙන තම ගම් ප්‍රදේශයේ නිවෙසට ගොස් ඇත. මේ බව දැනගත් මුල් පෙම්වතිය සහ ඥාතීන් තරුණයා සොයා ඔහුගේ නිවෙසට ගොස් කතා ඔහු කොට ප්‍රශ්නය විසදා ගැනීමට නොහැකි වූ තැන එම ප්‍රදේශයේ පොලිසිය මාර්ගයෙට්න් ඔවුන් කොටාව පොලිසියට ගෙන්වාගෙන ඇත. එහිදී කතාන්තරයේ සුළමුණු අනාවරණය කර ගැනීමට හැකිවිය. ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය කරගත් කරුණු අනුව පාර්ශව තුනටම සාධාරණය ඉටු කිරීමට පොලිසියට නොහැකි විය. ඒ සඳහා අධිකරණයේ පිහිට පැතීමට සැමට සිදුවිය.