gossiplanka image 1
 


බළංගොඩ ඇල්ලේපොල ප්‍රදේශයේ තරණයක් හා තරුණියක් කලක පටන් යම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියහ. ප්‍රේම සම්බන්ධතාවය පවත්වාගෙන ගියද ඔවුන්ට විවාහවීමට තරම් වයස්ස සම්පුර්ණ වී නොතිබිණි.  කෙසේ හෝ ප්‍රේම සම්බන්ධතාවය ආරම්භ වී කාළයක් ගත වීමෙන් අනතුරුව ඉකුත්දා ඔහු හා ඇය බලන්ගොඩ ප්‍රදේශයේ විවාහ රෙජිස්ට්‍රාර්වරියක් හමුවට ගොස් නීත්‍යානූකූලව විවාහ ගිවිස ගත්හ.


මේ දෙදෙනාගේ විවාහයට තරුණියගේ සිට දැඩි අකමැත්තක් දැක්වුවාය.


ඒ අනුව ඇය බලන්ගොඩ පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති ඩබ්ලිව්.වී. ධර්මරත්න මහතා හමුවී සිය පැමිණිල්ල ඉදිරිපත් කලාය.  ඒ අනුව සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති ධර්සි රත්ත නිහතා ඇතුළු විවාහ  වූ ජෝඩුව හා තරුණියගේ මව හා පියා පොළිසියට කැඳ වූහ.


පොලිස් පරීක්ෂකවරයා මවට හා පියාට කරුණු පැහැදිළි කරමින් සිටියේ නිසි වයස සම්පූර්ණ වූ විට ඕනෑම අයෙකුට තමන් කමති අයකු සමග විවාහ වි සිට හැකි බවයි. එබැවින් ඒ පිළිබඳව නීත්‍යානුකූලව කිසිවක් කිරීමට  නොහැකි බව දන්වා සිටියේය.


එහෙත් තරුණියන්ගේ  සිය පිළිගැනීමට සූදානම් වුයේ නැත. ඇය කියන්ගේ දියණිය තයින්ට ආපසු අවශ්‍ය බවයි.  සාවදානව කරුණු අසා සිටි පොලිස් පරික්ෂකවරයා වේ ගැන පැහැදිලි කරදී සිට බලාගොඩ පොලිසියේ ළමා හා කාන්තා අංශය වෙත මොවුන් පිටත් කර හැඬීය. මව හා පියා ඉදිරියෙන් සිට ගත් අතර තරුණ ජෝඩුව පසුපසින් ඉද ගත්හ. එකවර තරුණිය හා තරුණයා අත්වැල් අල්ලාගෙන පොලිස් ස්ථානයෙන් පිටව ගියේ මටවත් පියාටත් නොදැක්නන්ටය. මව ආපසු හැරී බලන විට මොවුන් පොලිසියෙන් පිටව ගොසිනි.  අනේ  දුවේ ලේ කිරි කර  පෙව් මට වැඩිය ඔය කොල්ලා උබට ලොකු වුණේ කොහොමද යනුවෙන් විලාප දෙමින් ​මව හා පියා පොලිසියෙන් පිටව යනු දක්නට ලැබිණි.