gossiplanka image 1
 



වන්දනා පිරිස් දෙනෝදාහක් බලා සිටියදී ජීවිතය පරදුවට තබා බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් අනුරාධපුර තිසා වැවේ ගිලමින් සිටි ජිව සහ දරුවා බේරා ගැනීමේ පුවතක් අවිස්සාවේල්ල පුවක්පිටියෙන් වාර්තාවෙයි.


සිද්ධිය මෙසේය. පොසොන් උදාවත් සමග රජරට බෞද්ධ බැතිසිතුන්ගෙන් පිරි ඉතිරි යයි. ඒ, උතුම් මිහින්තලය වැඳ පුදා ගැනීමට වේ. හුදෙක් මේ පිරිස් අතරින් විනෝදය අරමුණු කොට වැව්  පොකුණු වලින් දිය නා විනෝදවීසිට යන ගිහි පැවිදි පිරිස්  නැතිවාද නොවේ.මෙසේ විනෝද විසිද වන්දනා ගොස් සුවිශේෂි අංගයක් බව ද ඇතැතීහු සලකති.


එදා තිසා වැව් තැන් තැන්වල වන්දනා හඩවල ඇතැම් අය දිය නාමින් සිටින අවස්ථාවකි. චික්තරා භික්‍ෂුවක් ද  දිය නා ගොඩට විත් අඳන කඩය සාරු කලා පමණි. අළුත් වාහනයකින් ජැන්ඩියට ඇද පැළඳගත් සැමියා, බිරිඳ, දරුවා සමඟ පැමිණ  බස්සවා නැවත කියා වෙනත් අවශ්‍යාතාවකට ගොස් ඇත.  වැව දුටු  කාන්තාව හා දරුවා වැවට පැන්නේ ඇලක්, දොළක්, ගංගාවක්, නොදැකපු ආකාරයෙන් බව පැවැසේ. නමුත් පැන්න විගසට දෙදෙනාම දියේ ගිලෙන්නට පටන් ගෙන ඇත. අනේ අපි බේරා ගන්න කාන්තාව හා දරුවා කෑගසති. නාන තොටේ පීරිස් බලා සිටිති. ඔවුන්ද වන්දනාකරුවෝ වෙති. ඒ අවස්ථාව ටෙලිනාට්‍ය කොටසක් ලෙස ඇතැම් අය බලා සිටිති. නමුත් බේරා ගැනීසිට කිසිවෙක් නැත....... අඳන කඩය පිටින් ජබාස් යනු ශබ්දයන් දියට පැන පිහිනා ගොස් කාන්තාව, දරුවා ගොඩගෙන එහිට වී බුද්ධ පුත්‍රයා සමත් විය.


සාදු..... සාදූ..... අපේ හාමුදුරුවා දියේ ගිලී මැරන්න ගිය  පුතා බේරාගත්තා. එදා කවුරුත් තොටුපළේදී කිවේ කතාව මේ.


ඒ කවුරුවත් නොව පුවක්පිටිය සුනගිරි ආරණ්‍යය  සේනාසනාධිපති අසරණ සරණ මිල්ල‍ෙව් මහින්ද නාහිමියෝ වෙති.