gossiplanka image 1
 


කාන්තාවන් නාන තැන බලා සිටීමට ගොස් වැරදී ඇති පදම් ගුටි කෑ පුද්ගලයකු ගැන ගම්බඳ ප්‍රදේශයකින් වාර්තා වේ. සිද්ධිය මෙසෙය.


අවිවාහක පුද්ගලයකි. වයස අවුරුදු හතළිස් පහක් පමණ විය. මොහුගේ විනෝදාංශය වූයේ කාන්තාවන් දෙස බලා හෝ දිය නාන කාන්තාවන් සිටින තැන්වලට ගොස් හැංගිලා බලා සිට වින්දනයක් ලබා ගනීමයි. ඔහු එයට තෝරාගත් ස්ථානයක් ද විය. එනම් තේ කෑල්ලක් මැද පිහිටි ළිඳක්ය. එම ළිද දිනපතා එක් විවාහක තරුණියක් පැමිණන අතර, මොහු විසින් ඇය පැමිණෙන තෙක් බලා සිට තේ කැල්ල දිගේ බඩගාගෙන ඇවිත් ඇය දිය නාන දෙස බලා හිඳියි. බොහෝ විට ඔහු සිටින  තැන සිට හරියට කවුද නාන්නේවත් පෙන්නේ නැත.‍


මොහු ළිඳ වෙත වැඩිය ළං නොවන්නේ වැඩේ නෝන්ඩි වෙන නිසාය. සුපුරුදු පරිදි එදින ද තේ කෑල්ල දිගේ ඇවිත් නාන දෙස බලා සිටි අතර, මොහුට යම් වෙනසක් දැනුණි. ඒ වෙනදා නාන කාන්තාව නොව කොණ්ඩය ද කැපු වෙනත් කාන්තාවක්, උඩුකය ද ආවරණය කරගෙන දිය නමින් යෙදී සිටි නිසාය. ඔහු එවිට සිතා  ඇත්තේ නිවසට පැමිණි වෙනත් කාන්තාවක් දිය නානු ඇති කියාය. කෙසේ වෙතත් ඇය නාන ක්‍රමයට ඔහු වඩා කැමැති විය. ටික වෙලාවකින් පිටුපසින් සර සර ශබ්දයක් ද සමඟ කිසිවකු තම පිට උඩට ගොඩ වූ බව සිහුට දැනුණි. ඒ සමගම '' බුදු අම්මෝ මෙන්න විශාල සතෙක්" යැයි ගැහැනියක් කෑ ගසනු ඇසිණි.


එටිටම දිය නෑ රුව වේගයන් එම ස්ථානයට දිව එන අයුරු දුටු ඔහුට දෙවියන් සිහි විය. ඒ දියනා ඇත්තේ එම කාන්තාවගේ ස්වාමි පුරෂයාය.


මන් ඔයාට කිව්ව න්ද මේ හවස ගොටුකොළ කඬන්න තේ කැල්ලට යන්න එන්න කියලා කෝ බලන්න කොතන ද කියා පමණක් ඔහුට ඇසිනි. ඒ සමගම බිම මුනින් තලා වී සිටි පුද්ගලයාට දැනුණේ තෙනෙක් කමිසයයෙන් ද ඇද තමා කරනවා මෙනි. එසේ වෙනවාත් සමග තරු පොකුරු දෑසින් පිටවෙන්වා ඔහුට දැනුණි. කල්පනා කිරීමට වේලාව ගත නොකළ ඔහු කමිසය ගලවා දමා ගුටි බැට විදගෙනම සරමත් නැතිව එතනින් පැන දිවි වේලු.