බදුල්ල කොළඹ බසයට ගොඩවු මගියකු සිය ගමන් මල්ලද බස්රථයේ රාක්කයේ තබා ආසනයක් ලැබෙන තුරු බළංගොඩ දක්වාම හිටගෙන පැමිණියේ කෙසේ හෝ පසුදින සිය පුද්ගලික ආරක්‍ෂක සේවා රාජකාරියේ යෙදීය යුතුම් නිසාවෙනි. බසය බළංගොඩදී තේ බිමට නතර කොට කොන්දොස්තර මහතා විසින් මගීන්ට නියෝගයක් කළේ විනාඩි විස්සකින් නැවත බසය ධාවනය වන බවටය. එම කාලය ප්‍රයෝජනයට ගෙන එම සිකියුරුටි මගියා අසල තිබු කුලී රථයක නැගී කොකෝ දෝ ගොස් පැමිණියේ කොන්දොස්තරගේ නියෝගය පිළිපදිමිනි. බසය පනගන්වන්නට පෙර පසුපසට ගොස් තමන් සඟනා බෝතල් නාගයක තිබු යමක් ඔහු විනාඩි දෙකක් පමණ කාලයක් තුළ දෙකතුනක් කටේ තලාගත්තේය. වැඩිදුරක් යනකම් එම මගියාගේ ඉරියව්, කතාවක, වෙනස් විය.
කොන්දොස්තර අමතා මෙසේ කීය. මල්ලී මා බසයට නගිනකොට කිව්වේ මහදා සිටි කියන්නම් කියලා. තාම නැහැ. සිට් එකක් ලැබෙන තුරු මං පාපුවරුවේ වාඩිවෙලා යන්නද? නැත්තං වැටිලා මැරුනොත් අපට වගකියන්න බැහැ ...බොරු කියළා මිනිස්සු රවට්ටලා සිට් දෙන්නම් කියලා මෙහෙම අමාරුවේ දාන්න එපා.
''පූජ්‍ය පක්‍ෂයට'' ''අබාධිතයන්ට'' ''ගැබිනි මව්වරුන්ට " කියලා සිට් වෙන්කරලා තියනවා නම් බස් එකේ බේබද්දන්ට කියලත් සිට් එකක් වෙන්කරනවා. මම බිව්වේ හිටගෙන යන්න බැරිකමට. තමුසේට මේක උගන්වන්නයි. කොළඹ ආසන්නයට යනතුරු මගින් ගන්නට බසය නතර කරන හැමවිටම මගියා පාපුවරුව අසල සිට මෙසේ මගීන්ට කියා සිටියේය.
"සිට් නම් ඉඩ නැහැ. හිටගෙන යන්න පුළුවන්නම් බසයට ගොඩවන්න
Comments
Post a Comment